25mbps දෙනවා කියල නේද කියන්නේ? FTTH?
නිකන් එකෙත් 16ක් දෙන එකේ 8 මොනවා කරන්නද![]()


අම්මපා ඔව්..ඒකනේ අපි නං මාරු වේන නැත්තේ

ඔපිස් වලට නං ඕවා හොදා
25mbps දෙනවා කියල නේද කියන්නේ? FTTH?
නිකන් එකෙත් 16ක් දෙන එකේ 8 මොනවා කරන්නද![]()


අම්මපා ඔව්..
30 ෂෙල් ඒකේ අනික් පැත්තේ වහලෙත් ගහල ඹන්න
![]()
![]()
![]()
![]()
![]()
garage ekak thiyenawa nam apita yanawa wage wage wiyadam na banමෙහෙම හදන්න ගියාම වියදම ඩබල් වෙනව නේ විකුනකොට ලාබයක් තියගන්නේ කොහොමද

මෙහෙම හදන්න ගියාම වියදම ඩබල් වෙනව නේ විකුනකොට ලාබයක් තියගන්නේ කොහොමද
mn meka dakke fb eke kalin dapu ekak nm sry wenna one....
![]()

30 ෂෙල් ඒකේ අනික් පැත්තේ වහලෙත් ගහල ඹන්න
![]()
![]()

garage ekak thiyenawa nam apita yanawa wage wage wiyadam na ban![]()
grage ekata genne parana kadichcha ladaramak gaana aduwata.ethakota baas mahansi wela thwa wadi gaanaka wikunanawa.
laaabe thmai mahansiya.

3000-5000 අතර දුවන්න පුළුවනි බන් .. කිලෝමීටර 3000 න් මාරු කරන්න කියන එකත් වාදයකට ලක් කල යුතු කතාවක්. ඇමෙරිකාවේ වාහන දුවන්නේ හැතැක්ම වලින්. ඔයිල් දැම්මාම ඩීලර් ස්ටිකර් එක අලවනවා 3000 න් මාරු කරපිය කියල.. ලංකාවේ දුවන්නේ කිලෝමීටර් වලින්. අපේ සර්විස් වලින් කියන්නේ 3000 න් මාරු කරන්න කියල.. එත් ඇමෙරිකාවේ 3000ක් දිව්වා කියන්නේ කිලෝමීටර 4800 ක් දුවල. ලංකාවේ කිලෝමීටර 3000ක් දිව්වා කියන්නේ හැතක්ම 1875 යි දුවල තියෙන්නේ, මේ ගැන හිතල බලන්න එකම ඔයිල් එකට රටවල් දෙකක වුර්තිකයින් දෙදෙනෙක් කියන්නේ කතා දෙකක්... ඒ හින්ද පුළුවන් තරම් වාහනේ නිෂ්පාදකයාගේ උපදෙස් පිළිපදින එක තමයි කල යුත්තේ එක එක මිනිස්සුන්ගේ බුද්ධියට ගෝචර වෙන උත්තර වලට වඩා..
මොකක්ද මචන් මෙකෙන් හරි ක්‍රමය. කාලයත් සමග ඔයිල් වල තත්වය පහල වැටිමක් සිද්ධ වෙනවද?
එහෙම නැත්නම් කොච්චර කාලයක් ගියත් අදාල කිලොමිටර් ගාන දිව්වට පස්සේ ඔයිල් මාරු කරන එක ප්‍රමානවත්ද?රිං සෙට් ඒක ටිකක් වැඩි අනික්වා නම් ෂේප් මචන්
standard ද දාන්න යන්නේ
mn meka dakke fb eke kalin dapu ekak nm sry wenna one....
![]()
![]()
මචන් මටත් මේ ඔයිල් ගැන නම් තියෙන්නේ හරිම අපහැදිලි තත්වයක්. සමහර අය කියනව 3000km ත් 4000km ත් අතර ඔයිල් මාරු කරන්න කියල, තව සමහරු කියනවා දිව්වත් නැතත් මාස 6 කට වරක් ඔයිල් මාරු කරන්න ඔනේ කියල.මොකක්ද මචන් මෙකෙන් හරි ක්‍රමය. කාලයත් සමග ඔයිල් වල තත්වය පහල වැටිමක් සිද්ධ වෙනවද?
එහෙම නැත්නම් කොච්චර කාලයක් ගියත් අදාල කිලොමිටර් ගාන දිව්වට පස්සේ ඔයිල් මාරු කරන එක ප්‍රමානවත්ද?
Kohomada ban meka paint karala tiyenne... Pissu hadenawa...

mn meka dakke fb eke kalin dapu ekak nm sry wenna one....
![]()
![]()

මේක ඇලෝයි වීල් එක තලා ගන්නේ නැතුව ගරාජ් එකෙන් එලියට ගන්න බැරුව ඇති![]()


Photoshopped![]()

potoshop overlay කරලා තියෙන්නේ ඒතකොට ගානට හැඩ ටික ඒනවාmn meka dakke fb eke kalin dapu ekak nm sry wenna one....
![]()
![]()
ඹකට ඇත්තටම නම් කියන්නේ AIR Brushed paint කියලා පොඩි ගන් ඒකකින් අදින්නේKohomada ban meka paint karala tiyenne... Pissu hadenawa...
පුලුවන් මහන්සිය අතඇරියාම පිට කෙනෙක්ට මේ වැඩේ කරන්න බැ උට අම්බානකට පාඩුයිමෙහෙම හදන්න ගියාම වියදම ඩබල් වෙනව නේ විකුනකොට ලාබයක් තියගන්නේ කොහොමද
garage ekak thiyenawa nam apita yanawa wage wage wiyadam na ban![]()



ඒහේම හම්බෙන්නේ නැ බන් ටිකක් අඩුයි මිනිස්සු හිතන තරම් අඩුවට හම්බෙන්නේ නැ බන්grage ekata genne parana kadichcha ladaramak gaana aduwata.ethakota baas mahansi wela thwa wadi gaanaka wikunanawa.
laaabe thmai mahansiya.
අනේ මන්දා බන්හැම ගරාජ් එකකම ඇයි බං දෙල් ගහක් තියෙන්නේ ?![]()