1. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :yes: කෑලි නං ඕන තරං තිබුනා හොයා ගන්න. අපි හිතුවා පංචිකාවත්තෙ කොට්ටාවෙ පැත්තෙ යන්න වෙයි කියලා. කඩවතින් එහාට යන්න උනේ නෑ. අවටින්ම සේරම හම්බුනා. හයි කරන්නයි වෙලා යන්නේ. හෙට මං නිවාඩුවක් දැම්මා. උදේ ඉදං මාත් A/C හදන්න ඉගෙන ගන්නවා :cool:
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    වාහනයක වායුසමීකරණය සදහා කිසියම් කොටස් ප්‍රමාණයක් සවි කල යුතු වේද... කම්ප්‍රෙශරය සහ කන්ඩෙන්සරය හැරුණු කොට ඉතිරි සියල්ල රී කන්ඩිශන් දැමුවෙමි. තවද මෑතකදී සවි කරන ලද අළුත්ම මීටර් පැනලය ඩෑශ් බෝඩය ගැලවීමට යාමේදී නිවන් දැක ඇත. එයට පිලියමක් සොයා ගත යුතුව ඇත. බ්ලෝවර් පද්දතියේ දෝශයක් නිසා බ්ලෝවර්...
  3. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අනිවා බඩා මාමාට පුල්සරේ විකුණලා ඕකක් ගන්න කියන්න ඕනේ. බඩා මාමා පදිද්දි නැන්දා කූඩේ ඉදං යයි :yes::love::cool:
  4. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    බයික් එකකට වඩා ටිකක් මහත බඩ්ඩකට නේ ලගින් යන නමක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ බයික් හදන උනුත් දන්නවා.. ඔය නම ලගින් යන නමක් හරි දානවා නං ලොකු යකඩ ගොඩක් ඕනෙ කියලා :yes::lol:
  5. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    සිංහලු.. ඔය බයික් එකේ බැජ් එකේ අන්තිම L අකුර වෙනුවට J අකුර ආවා නං මොකද වෙන්නෙ :rolleyes::shocked::lol:
  6. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    A/C හදන්න දාපු තැන පට්ටම ක්ටටක් සෙට් වෙන්න යන්නේ සිංහලු. සම්පූර්ණ චාටර් එක කාලා ඉවර උනාම ම මං කියන්නං :sorry:
  7. Dinushasankalpa

    Van modifications

    හදන්න දුන්නා. සිකුරාදාට ඉවරයි.
  8. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    අද ඩොමිනෝස් එකේ ලාජ් පීසා එකක් ගත්තම තව එකක් නිකං දුන්නා සිංහලු..ස්පයිසි චිකන් විත් එක්ස්ට්‍රා චීස් එපා කියන්න යෑ.. කෑවා ඉස්මුරුත්තාවට එනකං.. පැනපං ලිදේ
  9. Dinushasankalpa

    Van modifications

    ගම්පහ පැත්තේ
  10. Dinushasankalpa

    Van modifications

    ඌට ඔය තියෙන විදිහත් හරි මදි ලු. ඌට ඕනේ ලංකාවේ හොදම කොරෝනා එක හදන්න ලු. ඔන්න ජපානෙං එන්ජිමකුයි ඉන්ටීරියර් කෑලි ටිකයි බැජ් ටිකයි දොරවලුයි වෙනමම ගෙන්නලා. ආයේ පේන්ට් කරනවා ලු.. :shocked::cool:
  11. Dinushasankalpa

    Van modifications

    ඔන්න තව ෆොටෝ දෙකක්
  12. Dinushasankalpa

    Van modifications

    ඔන්න සිංහලු අර කොරෝනා එකේ එන්ජිම
  13. Dinushasankalpa

    Van modifications

    A/C හදන්න දැම්මා සිංහලු. හිතුවට වඩා වියදං වෙයි වගේ.
  14. Dinushasankalpa

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    මචංලා වැහැලා මැච් එක ෙහ්දිලා ගිෙයාත් ෙමාකද ෙවන්ෙන් ?
  15. Dinushasankalpa

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    200k ati ban :( ane gahapalla ada un 200 ta aduwen all out wennawa !
  16. Dinushasankalpa

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    :cool::cool::cool: ජයග්‍රාහී උදෑසනක් වේවා සිංහලු. මං කල්පනා කලේ අපි එක්ක ෆයිනල් වැටෙන්නෙ කවුද කියලා :yes::cool::cool:
  17. Dinushasankalpa

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    එහෙනං න‍මෝ විත්තියෙං හෙට දිනන්න තියෙන මැච් එක තවත් හොදට දිනා ගන් නලැබේන නකියලා අපේ කොල්ලන්ට දෙමු කට්ටුය එකතු වෙලා හොද හූවක්...... හූ....................................හූ ඌඌඌඌඌඌහූ....................................හූ ඌඌඌඌඌඌ :cool:

    No contents