Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    pinion backlash ekak tiyenne machan menna me tool eken inspect karagatta pot eka..

    $%28KGrHqN,!iME+QnilTbZBP43Kp2N4Q~~60_35.JPG


    Axel ekama danna thama hithan inne.. aluth hoda ekak hoyala gannawa.. meka hadana eka boru wedak.. api geewitheta bearing dala na.. pinion bearing dala na.. so meka ain karanna thama hithan inne.

    images

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටිපර් එකක පේන්ට් එක ගහනව.. ඒක අයිති එකාට කිසිම ඕන කමක් නෑ. ඔන්න ඔහේ වහල දාන්න මල්ලි කිය කිය මලකඩ වස්සනව කැටලොයි දම්ම දම්ම

    විකුණන්න හදනවා ඇති බං :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහලු..
    165 . 80 . 13 ටයර් සෙට් එකක් තියෙනවා. අළුත් (තාම කිලෝ මීට්ර් 60යි දිව්වේ)

    ඒ සෙට් එකට මේ ඇලෝ වීල් එක දාන්න පුලුවන්ද ? :rolleyes::rolleyes:
    11051986_10152842131913878_1598868516778766440_n.jpg

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගිය සතියේ ගත්තුවා දාන්න අමතක උනානේ :rolleyes:
    DSC_0419.jpg


    DSC_0416.jpg


    මේ buffer end කැලි ලංකාවේ හදන ඒව්වාද කොහේද කියන්න වරදක් නැ හොදට ගානටම සෙට් වෙනවා
    DSC_0420.jpg


    DSC_0421%2B%282%29.jpg


    මේ කැල්ල දිරනවාම තමා ප්ලාස්ටික් ඒකක් ඒනවානේ ඹක උඩට ඉතින් වතුර රැදුනාම ඉවරයි
    DSC_0422%2B%282%29.jpg


    පොල්වත්ත ලොක්කගේ වැනට් එකද ? :rofl:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මගේ වැඩෙත් කෙරීගෙන යනව.. මේ ටිකේ ගරාජ් එක පැත්තෙ යන්න බැරි උනා. හෙට යන්න ඕන

    umba trooper ekata full ekak gahanawadaa...??? mama hituwe ara aul pot tika vitarak hadanna danna ati kiyala.... gaanak kapei neda ban..??

    aulakut naha itin eka paara kalekata wadee goda neeee:yes::yes::yes::yes:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    umba trooper ekata full ekak gahanawadaa...??? mama hituwe ara aul pot tika vitarak hadanna danna ati kiyala.... gaanak kapei neda ban..??

    aulakut naha itin eka paara kalekata wadee goda neeee:yes::yes::yes::yes:

    මුලිං නම් හිතං හිටියෙ එහෙම තමා බං. ඒත් ගැලෙව්වට පස්සෙ අපරාදෙ කියල හිතුන ටචප් විතරක් ගහන එක. ඒපාර ෆුල්ම ගහන්න දැම්ම..