1. Srilankan1

    ෆොන්සේකාද මේ?

    උඹට කොහෙද එච්චර කොන්දක්. මම උබට කලින් කියපු චැලේන්ජ් එකවත් තාම කර ගන්න බැරිව ඉන්නකොට. අනික කොටි මෙල්ල කරපු ෆොන්සේකාට උඹත් කජ්ජග්ද බෝල? :rofl:
  2. Srilankan1

    ෆොන්සේකාද මේ?

    එක තමයි. අපරාදේ ෆොන්සේකා හමුදාවට බැඳිලා බලවේගය, ජයසිකුරු කියන මෙහෙයුම් වලට සම්බන්ධ වෙලා අලිමංකඩ, මාන්කුලම් වගේ තැන කොටින්ගෙන් බේරාගත්තේ. 1991 අලිමන්කඩට කොටි ගහද්දි කොටි එලවලා දැම්මේ අපරාදේ, 1993 යාල්දේවි මෙහෙයුමේ වෙඩි වැදිලා තුවාල වුනේ අපරාදේ, 1993 යාපනේ කොටුවේ අපේ හමුදාවේ කොල්ලෝ සීයකට...
  3. Srilankan1

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    ඔව් බන්. මු අර අනික් ත්‍රෙඩ් එකේ නියම ගුණමකු කථාවක් කියලා තියනවා. මු අර සුන්න පොනිමලට වඩා අන්තයි. :no:
  4. Srilankan1

    ෆොන්සේකාද මේ?

    ඔන්න ගුණමකුවා. උඹ ඔය ටික කියනකන් තමයි මම බලාගෙන හිටියේ. දැන් උඹයි අර පොනිමල් දෙන්නම සමානයි. යකෝ උඹට ෆොන්සේකා කොටි එක්ක යුද්ද කරනකොට ඕවා කියන්න බැරි උනාද? උඹ ඔය කියන විදියට ෆොන්සේකා කරේ නැත්තන් කොහොමද උඹේ මහින්ද ෆොන්සේකාව යුද හමුදාපති කරේ? විශ්‍රාම යන්න හදනකොට ආයේ සේවා කාලය දීර්ග කරලා තියාගත්තේ...
  5. Srilankan1

    ෆොන්සේකාද මේ?

    ඉතින් එහෙම කොටි ෆොන්සේකාව විස්වාස කරානම් උන් නේ පැරදී. ඕක අපිට කියලා හරියනවද? ඕව ගිහින් කොටියෝන්ට කියපන්කො. :rofl::rofl:
  6. Srilankan1

    ෆොන්සේකාද මේ?

    1. හැමෝම දන්නවා කුඩු දුමින්දයා භාරතගේ මිනීමැරුමට හවුල් කියලා. එහෙම කියලා මහින්ද මැදිහත්වෙලා සිංගප්පුරුවට යැව්වට පස්සේ තමයි දුමින්ද සැකකරුවෙක් කිව්වේ. 2. ලඟදි දුෂණ චෝදනා මත සිර ගතවෙලා හිටපු මිනිහෙක් නිදහස් වෙලා ඇවිත් තමාගේම දුවව දුෂණය කරපු කෙස් එකක් තිබුන. මේකේ තිබුන ත්‍රෙඩ් එකකුත්. 3. ඔය...
  7. Srilankan1

    ෆොන්සේකාද මේ?

    උඹට ඕක හොඳටම ෂුවර්ද? අපි කොහොමද කොටි කියන ඒවා විශ්වාස කරන්නේ උඹ විශ්වාස කරාට?:rolleyes:
  8. Srilankan1

    ෆොන්සේකාද මේ?

    උඹ ලංකාවේ නෙමේද බන් ඉන්නේ? මේ අපි දන්නවා, උඹ දන්නේ නැහැ. උඹ බබා?:eek:
  9. Srilankan1

    ෆොන්සේකාද මේ?

    හික්ස්. :rofl:
  10. Srilankan1

    ෆොන්සේකාද මේ?

    පෙන්නපන්කෝ ඉතින් උඹ ඔය කියන හොර ගිවිසුම අගේ කර කර ඉන්නේ නැතුව. :D:D
  11. Srilankan1

    ෆොන්සේකාද මේ?

    අපිට මතකයිනේ මහින්ද දෙමළ මිනිස්සු බාගන්න UN එකට ගිහින් දෙමලෙන් කතා කරේ. කෝවිල් වල එහෙට මෙහෙට කැරකි කැරකි හිටියේ. ඒවා හොඳයිද උඹලට? :P
  12. Srilankan1

    Yureni Noshika Birthday party(18+ natha)

    :yes::yes::yes:
  13. Srilankan1

    Yureni Noshika Birthday party(18+ natha)

    මෙන්න කෙල්ලෝ මචන්. බඳින්න ඉන්න එකා මාර වාසනාවන්තයෙක් වෙන්න ඕනේ මේ වගේ චරිතයක් තියන කෙල්ලෙක්ව බඳින්න. ඇත්තටම මෙයාගේ දෙමව්පියන් නැහැ මචන්. අනික් සක්කර වට්ටම් කොච්චර සල්ලි නාස්ති කරනවද උන්ගේ උපන්දිනේ සමරන්න. අර තව ට්‍රේඩ් එකක් දැක්කා නර්මධාගේ. අප්පිරියයි.
  14. Srilankan1

    ෆොන්සේකාද මේ?

    Wikipedia ඕනේ එකෙකුට එඩිට් කරන්න පුළුවන්නේ මචන්. උඹ දන්නවනේ එක? මට දැන් උනත් ඕක එඩිට් කරන්න පුළුවන්. :)
  15. Srilankan1

    ෆොන්සේකාද මේ?

    ඕනේ එකෙකුට පේනවා මේක කොම්පියුටර් ජිල් මාර්ට් මැප් එකක් කියලා. අපිව තම්බන්න හිතුව මදි නංගි :D
  16. Srilankan1

    ෆොන්සේකාද මේ?

    ඉතින් ඇත්තනේ බන්. උඹේ මේ හදපු මැප් එකක් අල්ලගෙන කොටියෝන්ගෙන් අහන්න ඕනේ එක අපෙන් අහලා හරියනවද ඕයි? උඹම මැප් දාගෙන උඩ පැන පැන කෑ ගහනවා. අපි නන් කොටියෝන්ට කඩේ යන්නේ නැහැ යන්නෙත් නැහැ. එකට උඹලා තමයි මහා කොටියෝන්ට සැප දෙන්නේ.
  17. Srilankan1

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    කලින් ඒවා කියවලා බලපන්. :rolleyes:
  18. Srilankan1

    ෆොන්සේකාද මේ?

    වැටෙන්න දෙයක් නැහැ. දැනටමත් වැටිලා ඉවරයි. :D කොටියෝන්ගෙන් අහන්න ඕනේ එක මගෙන් අහලා හරියනවද? :rolleyes:
  19. Srilankan1

    ෆොන්සේකාද මේ?

    දැන් උඹට ෆොන්සේකා ඔරුවක් පැදපුවම මොකෝ? කසනවාද? :rolleyes:

    No contents