1. Srilankan1

    සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

    දැන් උඹට ෆොන්සේකා ඔරුවක් පැදපුවම මොකෝ? කසනවාද?
  2. Srilankan1

    ෆොන්සේකාද මේ?

    ඉතින් බන් ෆොන්සේකාට ගමේ ඔරුවක් පදින්න රනිල්ගෙන් අවසර ගන්නේ මොකෝ? උඹ රනිල් කියන ඒවා ගණන් ගන්නවද? :rolleyes:
  3. Srilankan1

    ෆොන්සේකාද මේ?

    යකෝ ලංකාවේ නීතියක් තියනවද ජනාධිපති අපේක්ෂකයකුට තමන්ගේ ගමේ ඔරුවක් පදින්න බැහැ කියලා? :rolleyes:
  4. Srilankan1

    ෆොන්සේකාද මේ?

    කිව්වා කිව්වා. ඔය චන්ද කොමසාරිසුත් කිව්වේ. ඒවා ඔක්කොම කණපිට පෙරලලා දැන් තියෙන්නේ. අවුලක් නැහැ දැන් තියෙන්නේ උඹලගේ වේදිකාවනේ. ඇදවෙන්න නටපල්ලා. කවදාහරි බිම වැටෙයි නේ. හික්ස්. :lol: දැන් අපිද කොටි ඩයස්පෝරාව? එක උන්ගෙන්ම අහගනින්කෝ මොකටද ෆොන්සේකාට චන්දෙ දුන්නේ කියලා උඹ කියන විදියට? මගෙන් අහලා...
  5. Srilankan1

    ෆොන්සේකාද මේ?

    අනේ තියාගනින් උඹයි උඹේ කොම්පියුටර් ජිල් මාට් සිතියමයි. ඕක ප්‍රින්ට් කරලා රෝල් කරලා ඉන්දගනින්. ඔය වගේ සිතියමක් මමත් උඹට හදලා දෙන්නද ටිකක් ලොකු කරලා? :rofl::rofl::rofl:
  6. Srilankan1

    ෆොන්සේකාද මේ?

    එහෙනම් ඉතින් මොන මගුලටද 2005 කොටි රනිල්ව දිනවන්න ඕනේ එකේ රනිල්ට චන්දෙ දාන්නේ නැතුව ඒවා වර්ජනය කරවලා මහින්දව දිනෙව්වේ?
  7. Srilankan1

    ෆොන්සේකාද මේ?

    දවසේ කතාව පැටියෝ. :):)
  8. Srilankan1

    ෆොන්සේකාද මේ?

    අනේ උඹලා වගේ. අහන දේට නෙමේ උත්තර දෙන්නේ. දැන් ඒවා හන්ගලාලු. ඔව් මහින්දගේ අහවල් එකේ. බලාගෙන ඉඳපන් ඕවා උඹලටම බැක් ෆයර් වෙනකොට කාටද රම්පෙට පොරි හැලෙන්නේ කියලා. :rofl::rofl::rofl::rofl:
  9. Srilankan1

    හෙල්ප්....MTV india- 2 Maidens would throw flowers from hands.

    eke video clip eka dapanko balanna.
  10. Srilankan1

    ෆොන්සේකාද මේ?

    යකෝ මේක මාර කෙළියක්නේ. හොර ගිවිසුම් තියනවලු. එලියට දාන්න කිව්වම ෆොන්සේකා ඉවරලු. දැන් උම්බලටනේ ඕනේ ෆොන්සේකාව ඉවර කරන්න. ඉතින් මොකෝ නොකර ඉන්නේ? මොකටද බය? :confused::rolleyes:
  11. Srilankan1

    ෆොන්සේකාද මේ?

    අනිවාර්යෙන්. මහින්ද ෆොන්සේකාට ගූ බයයි. :rofl::rofl:
  12. Srilankan1

    ෆොන්සේකාද මේ?

    උඹයි උඹේ හොර ගිවිසුමයි. උඹ ළඟ නැද්ද ඔය ගිවිසුමේ ෆොටෝ කොපියක්? අල්මාරිය අස්සේ දාලා උදේ හවහ දුම් අල්ල අල්ල ඇති නේද ඕකට? :lol:
  13. Srilankan1

    ෆොන්සේකාද මේ?

    හා. බටර් කාලකුත් අරගෙන පලයන්. :lol:
  14. Srilankan1

    ෆොන්සේකාද මේ?

    කැත කින්ඩිය බන්. :rofl::rofl::rofl:
  15. Srilankan1

    ෆොන්සේකාද මේ?

    සුනිමල් ගැන දුකත් හිතෙනවා එක වෙලාවකට. මුඩුක්කුවේ ඉපදිලා, පුකේ වැලි ගැවිලා අහම්බෙන් අර කුඩු දුමින්දගේ වාහනේට යට වෙන්න ගිහින් බේරිලා උගේ කුඩු බිස්නස් එක පොඩියට කොළොන්නාවේ කරගෙන වදාපු අම්මවයි නංගිවයි බලාගෙන ඉන්න එකෙක්. :(
  16. Srilankan1

    ෆොන්සේකාද මේ?

    ලංකාවේ නොම්බර එකේ ගුණමකුවෙක්. අනුන්ගේ දියුණුව දැකලා ඊරිසියා කරන එකෙක්.

    No contents