සුනිමල් කියන්නේ ලංකාවේ ඉන්න නොම්බර එකේ ගුණමකුවෙක්, අනුන්ගේ දියුණුවට ඊරිසියාකරන ලංකාවේ අවාසනාවට ඉපදුන එකෙක්. යකෝ සන්තෝස වෙයන් අපේ ලංකාවේ උන්ට මෙච්චර ඉල්ලුමක් තියන එකට ක්‍රිකට් ලෝකේ. උන්ගේ හැකියාව කැපවීම නිසයි අද අපේ රටේ ක්‍රිකට් වලට ඔලුව උස්සලා ඉන්න පුළුවන්. මැච් දෙක තුනක් පරදින්න පුළුවන්. හැම...