හිගාකෑම ගැන කියන්න නම් කප්පරක් දේ තිබේ............(මා ගැන දන්නෝ හේතුව දනිත්)
කොට්ටාවෙ හිටියා “ඊයේ රෑටත් මම කුසගින්නේ“ කියාගෙන බස් එකට නගින වයසක මනුස්සයෙක්. දවසක් රෑ වෙලා යද්දී මම දැක්ක මේ මනුස්සයා හොදට බීලා තව හාදයෙක් එක්ක රෙස්ටුරන්ට් එකකට රිංගනවා. පහුවෙනිදත් ආවේ “ඊයේ රෑටත් මම කුසගින්නේ“...