1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් මොකක්ද එතකොට තේමා ගීතය? :D
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නැත නැත කට්ටිය හැම භාෂාවකින් ම ගීත ගයනවනෙ :lol::lol:
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මෙතන වෙන දේවල් දැක්කහම දැන් ඒ දැරිවිට නින්ද යන්නෙත් නැතුව ඇති :shocked::shocked:
  4. Malinga

    Sinduwen Sinduwa II

    දඩුවැටට කොට ඇද්ද අලු ඇත්තු නසනා පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා සිල් රෙද්දෙ ලේ ගෑවුනේ් කොහොම සොයනා අවි ගත්තු පින්වත්තු දාගැබට විදනා
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: දැන් මෙතන මොකෝ වෙන්නෙ? කවි කියනව ද?
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ ඕක තමයි ඇරෝ කියන්නෙ එහෙනම්
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තව මොන මොන නම් කියයි ද දන්නෙ නෑ :lol::lol:
  8. Malinga

    Sinduwen Sinduwa II

    යන්තම්වත් මට සැනසෙන්න එක කවියක් ලියල එවන්න ඩිංගක්වත් හිත හරියන්න මල් පාරෙන් හිනැහි යන්න
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    රචනාවක් ලියුවොත් ඉතින් පෝ්ස්ට් සෑහෙන ප්‍රමාණයක ලියයි :D
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් ලියන්න බලන්න. අපිනම් කවි ලියන්න දන්නෙ නෑ ඒක නිසා කවි රසවිඳින්නම්
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: හයියෝ ඒ ගමන ඩෝලෙ වුණා
  12. Malinga

    Sinduwen Sinduwa II

    ගතින් ඉන්නට නැතත් ළංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒවට කියන්නෙ එහෙම නෙමෙයි. සඳාකාලික ජීවන බැඳීමක වටිනා රහස් රැගත් පොත් පිංචක්.
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් අද කට්ටිය ඔයා ගැන ම කවි සිංදු කියයි. දැන් කවි ලියන්න බැරි අය මොකෝ කරන්නෙ? :shocked:
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒකනම් ඇත්ත. කොහොමත් එළකිරි කියන්නෙ හොඳ තැනක්. ගොඩක් දේවලට.
  16. Malinga

    Sinduwen Sinduwa II

    මගෙ සීන හීන තරු කැකුළී මා ළඟින් ඉඳන් තරු නීල ආකහෙන් එබී පේ වෙලා බලන් ඔය නීල නෙතු පියන් වසා කෝල වූ මුවින් මේ මේ නිමේෂයේ ආදරේ කියන්
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හැබැයි ඉතින් දැනට ම කට්ටිය ඒ නමට සිංදු කියල ඉවරයි :D
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒක සම්පූර්ණ ඇත්ත වෙන්න පුළුවන් තමයි.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒකනම් ඇත්ත තමයි
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: හදවත කියන දේ ආර්ථික විද්‍යාවට දාල උත්තරයක් ගන්න වෙනව ඕකට

    No contents