1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: කට්ටිය ඉන්නකොට ඉතින් ත්‍රේඩ් එකේ මොනා හරි කතා කරන්න පුළුවන්නෙ.
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ දැන් වැඩ ඉවරයි ද?
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තවත් එක් නමක් රෝසා :lol::lol:
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කට්ටියෙන් බොහෝ දෙනෙක් ඉන්නව මං හිතන්නෙ දැන්. :D
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එයා ඇවිල්ල ගොඩක් වෙලානෙ. තාම ගිහින් නෑ ඉන්නව ද කොහෙද
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ කට්ටියනම් එක එක ඒවට බිසී වගේ
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් ඉතින් දැනටනම් එහෙම තමයි. :D
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මාත් කම්පුටර් එක සමඟ දවස ම වගේ ඉන්නව. හැබැයි ඉතින් එක දිගට ම බලාගෙන ඉන්නෙ නෑ :lol::lol:
  9. Malinga

    Sinduwen Sinduwa II

    දකින්න ආසයි හිමිදිරිය වගේ දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ බලන්න ආසයි හඳ එළිය වගේ
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එක දිගට හිටියෙ නෑ මල්ලි. එක දිගට ම කොහොමත් ඉතින් ඉන්නනම් අමාරුයිනෙ :D
  11. Malinga

    Sinduwen Sinduwa II

    ගමේ කෝපි කඩේ දෙන්න දැපැත්තේ දාම් අදින්නේ ගැටැව් කථාබහට කඩඑළිපත්තේ රංචු ගැහැන්නේ
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    AC එපා DC කරගන්න. එහෙනම් එයා වගේ ටිකක් ලොකු දේවල් කරන්න වෙයි.
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉන්නව ඉන්නව ගොඩක් අය.
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: එහෙම ප්‍රශ්නයක් එන්න මට ගැහැණු ළමයෙක් නැහැනෙ. අර ආසිරි වනිගරත්න(වනිගසේකර) කියන කෙනා දැක්කොත් එහෙම එයාගෙ රස්සාව ඔයා කරනව කියල.
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙමම කියන්නත් බැහැනෙ.
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ එහෙනම් ගෙවල් වලට ගිහන් එන්න.
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මොනවයින් ද දන්නෙ නෑ හදල තියෙන්නෙ. කොහොම හරි ඉතින් එන්ජින් ඔයිල්‍ වෙනුවට අපේ කට්ටිය පොල්තෙල් හරි දාල දුවයි :lol::lol:
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ ඒ වෙලාවටනම් ගැහැණු කට්ටියත් නැතුව ඇතිනෙ
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked: දැන් ඉතින් දේවාලෙ ඇතුළට ගනියි ද දන්නෙ නෑ
  20. Malinga

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    කට්ටිය චැට් වගේ

    No contents