Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~උබ කරල තියන....? 2
මුකුත් කරල නෑ හොඳ වැඩ. කවද හරි කරා වුණත් මතක තියාගන්නෙ නෑ.
Malinga
Post #21
Apr 21, 2017
Forum:
ElaKiri Talk!
usa type B adapter ගගන්න පුලුවන් කොහෙන්ද..?
බලමු කට්ටිය හරියට ම තියෙන තැනක් තියෙනවනම් කියයි. නැත්තම් Ebay එකෙන් තමයි ගන්න වෙන්නෙ.
Malinga
Post #6
Apr 21, 2017
Forum:
ElaKiri Help
~~සංවාද මණ්ඩපය~~
A/C එකක්වත් හයිකරන්න වෙයි
Malinga
Post #2,204
Apr 21, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
බීල බස් එකේ එද්දි කට්ටිය නහය එහෙම වහගන්නෙ නැද්ද? :lol::lol:
Malinga
Post #2,201
Apr 21, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
පුදුම පූජාවට්ටි බඩගින්නක් මේකනම් :lol::lol:
Malinga
Post #2,198
Apr 21, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:lol::lol: කොහෙ ඉන්න කට්ටියක් ද ඔය?
Malinga
Post #2,197
Apr 21, 2017
Forum:
ElaKiri Chat!
usa type B adapter ගගන්න පුලුවන් කොහෙන්ද..?
120V ලංකාවෙ පාවිච්චි කරන්න බැහැනෙ. :rolleyes: ඔයා හොයන්නෙ 240V එකක් 120V කරන එකක් ද?
Malinga
Post #4
Apr 21, 2017
Forum:
ElaKiri Help
usa type B adapter ගගන්න පුලුවන් කොහෙන්ද..?
ඉලෙක්ට්‍රික් / ඉලෙක්ට්‍රොනික් කඩවල ඕව ඇති. තොග වශයෙන් ගන්නවනම් පිටකොටුවෙ ඇති
Malinga
Post #2
Apr 21, 2017
Forum:
ElaKiri Help
~~සංවාද මණ්ඩපය~~
එන්ජින් එකටත් මහන්සි ඇතිනෙ දුවල දුවල
Malinga
Post #2,189
Apr 21, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:shocked::shocked: ආවහම එයාම උත්තරයක් දෙන්නෙ නැතැයි ඒකට. නැත්තම් මැනේජර් මහතා උත්තර දෙයි ද දන්නෙත් නෑ.
Malinga
Post #2,188
Apr 21, 2017
Forum:
ElaKiri Chat!
MYSQL Query Help ~
combobox එන්න ඕන කොයි විදියට ද? අනිත් එක ඒ තියෙන Empty fields එහෙම තියෙනව ද?
Malinga
Post #19
Apr 21, 2017
Forum:
ElaKiri Talk!
~~සංවාද මණ්ඩපය~~
ත්‍රේඩ් එකේ සිටි කට්ටිය සේරම විවේකයක් ලබාගෙන වගේ.
Malinga
Post #2,184
Apr 21, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එතකොට ඉස්කෝලෙ යනව කියල ගිය දැරිවියකගෙන් ඉස්කෝලෙ ගියා ද අහන්නෙ කොහොම ද? :shocked:
Malinga
Post #2,183
Apr 21, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
එහෙනම් ටිකකින් එන්නකො. :D
Malinga
Post #2,179
Apr 21, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
ඔය ගැටලුවට අනුපුරක වශයෙන් අහන්න පුළුවන් හොඳින් ඉගෙන ගත්ත ද? කම්මැලි කමට නිදා ගත්ත ද? ඉගෙන ගත්ත ඒව මතක ද? යාලුවො එක්ක කියව කියව හිටිය ද?
Malinga
Post #2,178
Apr 21, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:yes::yes: ගණන් කරල බැලුවෙ නැද්ද කීයක් වගේ තියෙනව ද කියල? :D
Malinga
Post #2,175
Apr 21, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
අහ ත්‍රේඩ් එක. ඔව් ඔව් බැඳපු කට්ටිය පවුල් ජීවිතේ හොඳින් පවත්වා ගැනීමට උදව්වෙන කාරණා ප්‍රකාශ කර සිටියා. නොබැඳපු අය ඒව අහගෙන තව තිබුණ ගැටලු ඉදිරිපත් කළා. ඉතින් ත්‍රේඩ් එක ඉතා වේගයෙන් ගමන් කළා. සාරාංශය ඔහොමයි.
Malinga
Post #2,173
Apr 21, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
මෙයාට නම් කීයක් කියනව ද මේ ත්‍රේඩ් එකේ ම කට්ටිය :D
Malinga
Post #2,168
Apr 21, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:shocked::shocked: අැරෝ එක්ක ද? එයානම් ගියා වගේ
Malinga
Post #2,167
Apr 21, 2017
Forum:
ElaKiri Chat!
~~සංවාද මණ්ඩපය~~
:lol::lol: කොහොම ද එතකොට ගෙදර ආවෙ? :shocked:
Malinga
Post #2,160
Apr 21, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom