Sinduwen Sinduwa II

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගතින් ඉන්නට නැතත් ළංවී
    සිතින් යන්නට එපා වෙන්වී
    ඔබෙන් තොරවූ ලෝකයක්
    සිතා ගන්නට බෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යන්තම්වත් මට සැනසෙන්න
    එක කවියක් ලියල එවන්න
    ඩිංගක්වත් හිත හරියන්න
    මල් පාරෙන් හිනැහි යන්න
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    නමක් නොමැති මේ හිතවත් කම
    ඔබ සිතන්නෙ මේ ආදරයද
    මමත් දන්නෙ නෑ හරි හැටි තව
    කියා දෙන්න මේ ආදරයද

    දුකයි සැපයි එක සේම බෙදා
    මගේ ලඟින් සිටියා
    මිතුරියකට පොඩ්ඩක් වැඩියෙන්
    ඔයා සොයා බැලුවා

    මගේ නෙතේ කඳුළු රටා ඔයාගෙ ඇස් තෙමුනා
    මටත් ඔයා මගේ කියා එදා ඉදන් සිතුනා
    එදා ඉදන් සිතුනා

    නැගනියක වී මිතුරියක වී කලක් ගියා නේද
    සොඳුරියක වී මට හිමි වී මා ලඟ ඉන්නවද
    එදා ඉදන් ඔබේ ලගින් ඉන්නේ මම නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දඩුවැටට කොට ඇද්ද අලු ඇත්තු නසනා
    පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා
    සිල් රෙද්දෙ ලේ ගෑවුනේ් කොහොම සොයනා
    අවි ගත්තු පින්වත්තු දාගැබට විදනා

     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ //
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    යෙහෙළියක සේ සොයුරියක සේ
    ඔබ කියන අයුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්නද
    පෙම් කඳුළු දෑසි
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    සීත මීදුම් ඉරා.. දෙනෙත් මග ඇහිරූ.... ජීවිතේ සීත ඍතුවෙ.. ගිරි දුර්ග අතරින්.... මා.. එක්ක එනවාද.... චන්නකින්නරාවී
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    වරාමලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
    ඔයා දිහා බලන්නැතිව ඉන්නද මම කොහොම
    සුවඳ සොයා රිදවන්නෑ සත්තයි කිසිදාක
    ඔයා මගේ ඇස ඉද්දර පිපෙන්න හැමදා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    දේදුන්න වාගේ පායන්න ආයේ
    පායන්න ආයේ කිව්වා
    ඈ එන්නේ නෑ නේ පායන්නේ නෑ නේ
    දේදුන්නේ පාට හෙව්වා
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    වෙහෙර හේන විහාරයේ
    උඩ මළුවට යන්නම්
    පේන පේන සැම තැනදිම
    ඔයාට පින් දෙන්නම්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    ල් මද හාස පීදෙනා
    නිල් නෙතු ඈගේ වාසනා
    සෙනෙහස පෑවා ලං වීලා
    දුටුවම දෑස පෑ සිනා
    හද රැඳි ශෝක වේදනා
    සැනකින් යාවි හැන්ගීලා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ලංවෙලා වස්සානයේ උද්‍යානයේ පුරා
    වෙන් වෙලා ගිම්හානයේ දුක් වේදනා දරා
    කඳුළින්ම ගී ගැයූ සමනල් යාළුවේ අසන්
    හිත් යාය මත අපේ මල් යාය යලි පිපේ...

    නෙත කඳුළැලි රැඳි නෙත මත සායම් රන්දා
    සිත සිතුවිලි මත සිත සිත සිතුවම් ඇන්දා
    රහසින්⁣ කොඳුරා හදවත උදුරා....//
    කඳුළින්ම ගී ගැයූ සමනල් යාළුවේ අසන්
    හිත් යාය මත අපේ මල් යාය යලි පිපේ
    හිත් යාය මත ⁣අපේ මල් යා
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    න තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    හිතු මනාපෙට පෙම් කළාට දුන්නු වේදනා
    අපේ කතාවට තිත තියා නුඹ හුඟක් දුර ගියා
    මේ තරම්ම නෑ පෙම් කළ බවක්
    කාටවත් නෑ දිවියේ පුරා....

    මතක සටහන් අතර හිර උනු ආදරේ දුක් වේදනා
    නිවාලයි සිහි කරන විට ඔබේ මුවඟ හිනැහෙන ඒ හිනා
    මුවඟ හිනැහෙන ඒ හිනා.....
    මේ තරම්ම නෑ පෙම් කළ බවක්
    කාටවත් නෑ දිවියේ පුරා....

    ඉවසන්න පපුවට කියුවට දෑස් ඉවසන් නෑ තමා
    දොරේ ගලන කඳුළු අතරේ ආදරේ දිය වී ගියා
    ආදරේ දිය වී ගි
    යා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යන්න ඔබ යන්න..
    ඈත්වෙලා..ඔබ නිසා කඳුලැල් සැලුනා..
    මිරිඟුවකි..සිහිනයකි..
    පැතූ ආදරේ
    ..
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    රන් කෙන්ඩියකින් රැකගනු බැලුවා
    රිදී හුයෙන් බැඳලනු හැදුවා
    පූජාසනයට සදුන් දියෙන් ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
    රන් කෙන්ඩියකින් රැකගනු බැලුවා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    විල් තලේ රිදී රැල් නැඟේවි රංඟනේ යෙදී~
    මෘදු මන්දහාස දී පිපේවි සොඳුරු කෞමදී~




    (ප.ලි : ලඟම යාලුවෙක් නැති උනා රෙක්සා :()
     
    Last edited:

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    දොර කවුළුවෙන් එබී බලා
    කවුරුදෝ නුවන් හෙළා
    කවුරුදෝ ඔබ කවුරුදෝ
    මන්ද හාසයෙන්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී
    ඉඟ සඟග ගස්සන ආඩම්බරකම මට සීදේව
    කෙදිනක හෝ නුඹ මගෙ ළග නවතීව
    සිත මගේ ඉල්ලාවී මගෙ සුදු ආඩම්බරකාරී
    නිල්මිනි දෑසේ කුලුදුල් පෙම දැකලා
    සිත රහසේ බඳුනා
    ඔය වත කමලේ පුන් සඳ සේ රුව
    ආඩම්බර පානා ගති