1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉල්ලන් කාල නෑ මේකෙනම් :lol::lol:
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මල්ලි ශේප් එකේ සෑහෙන පෝස්ට් දාලනෙ :shocked::shocked:
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඊට පස්සෙ දාපු පෝස්ට්වල තියෙනවනෙ.
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම කරලත් නෑ. ගිෆ්ට් දෙන්න උනත් මං යන්න එපායෙ. කම්මැලියිනෙ ඒකටත් :lol::lol:
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉතින් අපිත් කවි ලියන්න දන්නෙ නෑ
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇත්තට දැකල නෑ අද වෙනකන්.
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: එහෙම කරන්න ඕන ම ද? එහෙම නොකලත් කට්ටිය එනව.
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එයා ලංකාවෙ ජීවත් වුණ කෙනෙක් නෙමෙයි. ඒක නිසා ඒක නැතිවුණා. මුණගැහිල නෑ. වැඩිය කල් තිබුණෙත් නෑ ඒක.
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අවුරුදු ගාණකට කලින් ඉතින් කවුරුත් ඔය වයසෙ ඉන්න ඇතිනෙ :D:D
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒව ෂුවර් නෑ ඉතින්
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: කවි ලියන්න, කියන්න හැකි අයගෙ ඇක්ටිවු වෙයි. අපි වගේ අයට කමෙන්ට් කරන්න හරි පුළුවන්නෙ.
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අපෝ නෑ. ගෙදරින් හොනවනම් මෙලහකට බැඳල ගොඩක් කල්. මං එපා කියල තියෙන්නෙ.
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: එහෙම මැරි කරපු අය ඉන්නව. දැන්නම් ඇක්ටිවු නෑ ගොඩක් අය.
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: කම්මැලියි තමයි ඉතින් ඒ වගේ ගමන් යන ඒවට. ගැහැණු ළමයි හොයාගන්නනම් ඉතින් කම්මැලිකම තිබිල බෑ වුණාට එයාල මං කම්මැලිය කියල දැනගන්න එපායෙ. නැත්තම් පවුනෙ එයාල.
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ත්‍රේඩ් එක වේගයෙන් ඉදිරියට යනවනෙ.
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: ඔව් ඔව් සමහරවිට අපේ කියවිල්ල වදයක් කියලත් හිතන්න පුළුවන් අන්තිමට
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මං ඉතින් ඒගොල්ලන්ට කියනව එන්නෙ නෑ කියල කලින් ම. එයාල ඉතින් ඉන්වයිට් කරන්නෙ ඒක දැනගෙන තමයි. එයාලගෙ හොඳ ගතිගුණ නිසා:D
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අලුතින් එන අයව සාදරයෙන් පිළිගන්නවනම් සමහර විට එකතු වෙයි කට්ටියක්. හැබැයි ඉතින් ගැහැණු ළමයි කැමති වෙන විදියට තියෙන්න ඕන හෝම් පේජ් එක වගේ. අනිත් එක ඉස්සර සිංදු තිබුණනෙ එළකිරි එකේ අලුතින් සෑහෙන්න. තව කවි තිබුණ බලන්න කට්ටියට. කවි ලියන අය වැහැ වැහැල හිටිය. වැඩි හරියක් කවි ලියුවෙ ගැහැණු ළමයි.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් ඔව් ඔයාල පරක්කුයිනෙ. :D
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මමනම් එකපාරක්වත් හම්බුවෙලා නෑ. ඒකයි එහෙම කිවුවෙ. :D

    No contents