ඒ කථාවනම් ඇත්ත. කොහොමත් ඉතින් අනිත් කෙනෙක් වෙනුවෙන් වෙනස් වෙලා ඉන්නව කියන්නෙ ඒ කෙනා නෙමෙයිනෙ ඉන්නෙ. එතකොට ගැටලු වැඩියි. ( වෙනස්වීම යනුවෙන් අදහස් කළේ පරණ කෙනා නොවී අලුත් ම කෙනෙක් වීම. නැතුව යම් යම් දේවල් වෙනස්කර ගැනීම නෙමෙයි. )
දැන් අපි වුණත් අපි පුරුදුවෙලා ඉන්න ලයිෆ් ස්ටයිල් එක අතහරින්නෙ නැහැනෙ.