1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කොහොමත් අන්දන එක තමයි කරන්නෙ. එක අතකට ඉතින් රටේ හැමතැන ම වගේ වෙන්නෙ කවදත් අන්දන එක නිසා ඒකෙ පුදුමෙකුත් නෑ.
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සිංදුවවත් අහල ක්ලෝස් කළානම් තමයි හොඳ :lol:
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වයසින් විතරයි ඉතින් නාකි :lol::lol: හැබැයි මටනම් හිතෙන්නෙ නෑ. ඒත් ඉතින් ලෝකයට හිතෙනව ඇති. ලෝකයට හිතෙන ඒව ඉතින් අපිට අදාල නැහැනෙ. :lol:
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒක ඇත්ත. කොයි කෙනා වුණත් තමන්‍ෙගේ හෝ තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ රස්සාව ගැන, වත්කම ගැන, හැසිරිය යුතු විදිය ගැන හා ලෝකෙ ගැන අවබෝධයක් තියෙනවනම් ඉතින් ගැටලුවක් නෑ තමයි. මොක ද ඉතින් ලස්සනට ඉන්න එක හොඳයි තමන්ට හැබැයි ගැලපෙන විදියට.
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ එහෙම නෙමෙයි මං කිවුවෙ. දැන් ඔයා කැමති දෙයක් ඔයාගෙ මුදලින් කරන්න යද්දි හබී කිවුවොත් එපා කියල?
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම කියන්නත් බැහැනෙ. සමහරවිට ඔයා වෙන දේකට වැඩිපුර වියදම් කරනව වෙන්න පුළුවන්නෙ? :D
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: මෙයා මාර නිදිමතකාරයෙක්නෙ. :lol:
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එතුමා කියනවනම් ඉතින් භාෂනයේ නිදහස තියෙන නිසා දැනගන්න පුළුවන් වෙයි.
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔහොම නෙමෙයි ඉතින් එක වේලක්වත් හොයාගන්න හෙන කට්ටක් කන මිනිස්සුත් ඉන්නව. අපිත් ඉතින් ඒව කියල, දැකල, අහල ආයිත් අපේ ස්ටයිල් එකට වියදම් කරනව. ඒක තමයි ඉතින් හැටි සමාජයේ. එක එක්කෙනා පුරුදු වෙලා තියෙන විදිය තමයි ඉතින්. සමහරුන්ට එක කවසක් අඳින ඇඳුම් ගන්න යන ගාන සමහර පවුල්වලට මාසයක් ජීවත් වෙන්න යන ගාන.
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකත් නරක නෑ. එහෙනම් හබීට සද්දෙ දානව ඇති මගෙ සල්ලිනෙ කියල :lol:
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මං හිතන්නෙ ගොඩක් ඔය වෙලා තියෙන්නෙ සැලූන් වල ගාන කඩාගන්න හදල තියෙන ක්‍රම නිසා. ගෙදර එහෙම දෙයක් කරගෙන ගියොත් ඉතින් නියපොතු සවුත්තු වෙයි කියල කියනව ඇති :lol::lol: ඉතින් බයට ම යනවනෙ ඊට පස්සෙ.
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: මෙයා තනිකර ප්‍රශ්න පත්‍රයක් :D
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔබතුමියත් ඒ වගේ ද? :D
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: එච්චර වෙලා නිදාගෙන ඊට පස්සෙ ඉතින් එපා වෙනවනෙ.
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: කොහොමත් ඉතින් ඒ සමාජ සේවයනම් අකමැති වුණත් කරන්න වෙනව ඇතිනෙ.
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: දැන් ඉතින් විනාශයි
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කන්න හැකියාව තියෙනවනම් නොකා නොබී දුක් විඳින එක බොරු වැඩක් තමයි. :yes::yes:
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: තවත් එක් සමාජ සේවයක්
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක ඉතින් කොහොමත් හොඳ දෙයක්නෙ :lol::lol:
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හැංගිල හිටිය කියන්නෙ ඉතින් මේ වගේ පෝස්ට් දැම්මෙනම් නෑ. ඉන්නව මල්ලි. ඔයාට කොහොම ද?

    No contents