1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එක්කො ඒ මිනිස්සු ඇත්ත කියනව. එහෙමත් නැත්තම් ඒ මිනිස්සුන් ව ඇත්ත කියන තත්වයට පත් කරල තියෙනව. කොහොම වුණත් එතන තියෙන්නෙ ඇත්ත. ඒත් ඔය වගේ ඇත්ත නොකියන අය?
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මේක ගැන මං මොනවත් කියන්න ඕන ද?
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයා අහපු නිසා නිකන් හිතෙන විදියට එක්සාම්පල් වගයක් දුන්නෙ. ගොඩක් ඒව ෆිල්වල ආභාෂයන් :lol::lol:
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ලබන අවුරුද්දෙ වගේ හිතල බලන්න ඕන :lol::lol:
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැනගෙන තිබුන කියල අවුලක් නැහැනෙ. ආදරය කරන්න කෙනෙක් හොයාගද්දි ඒවත් බලපාවිනෙ. :D
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පත්තරේ දාන්න ඕනත් නෑ. නෑදෑයො, යාලුවො වචනයක් දුන්නම් හොයල දෙයි මනමාලියො. මං එපා කියල තියෙද්දිත් හොයනවනෙ කට්ටිය. :lol::lol: තාම අදහසක් නෑ මනමාලියො හොයන්න යන්න.
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එක එක විදියට වෙන්න පුළුවන්. හොඳට දැනෙන විදිය කිවුවොත් අපි හිතමු රිමෝට් කාර් එකට බෝම්බයක් සෙට් කරල. තව විදියක් කිවුවොත් කැමරාවක් සෙට් කරල. ජීවිත බේරගන්න පුළුවන් යන්න බැරි ටනල්වල වගේ ගිහින්. ඒකෙදි ඒ කැමරාව යොදා ගන්නෙ ජීවිත බේරන්න.
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම කියලනම් හැමෝ ම කියනව. බඳින්න තාම කෙනෙක් හෙවුවෙනම් නෑ.
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: අපිට හොඳයි තමයි
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සමහරුන්ගෙ හොබී එක. සමහරුන්ගෙ ජීවිකාව. තව සමහරුන්ගෙ ජීවිත නැති කරනව. තව සමහරුන්ගෙ ජීවිත බේරනව. අලුතින් ලෝකය දකිනව. ඔය කිවුවෙ රිමෝට් කාර් එක ගැන. :lol::lol:
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් හොඳ නෑදෑ පිරිසක් ඉන්නව වගේ. :D
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සෙල්ලම් කරන්න ද?
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    බඳින්න බලාපොරොත්තුවෙන් ඉන්න අය බැඳපු අයගේ ජීවිත ගතකරන විදියෙන් ආදර්ශ සපයාගන්නව.
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ නෑයො සාරි ද අරගෙන එන්නෙ? නරක නෑ ඒ වගේ ප්‍රයෝජනවත් දේවල් ගේන එකත්.
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: හැබැයි ඉතින් සමහරුනම් බිල ගොඩක් කල් යනකන් ඒක කියවනව. කොණ්ඩෙ ඉතින් කොහොමත් අනිත් අය කරන්නෙ නැති තාක් කියවමින් තියෙයි.
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් මුහුණු පොතේ අර ලයික් ශෙයා කරල තෑගි දිනන ඒව කරන්න ඇති මෙයත්. :lol:
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නිකන් ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව තියනවට වැඩිය ඒ වගේ දෙයක් හොඳයි තමයි.
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අනිව අනිව. කොහොමත් ඉතින් එහෙම වුණාම හැමෝ ම අමරුවෙ.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කන්ද උඩ ගෙවල්වලට අපි යනවයේ ලුණයි බතුයි කකා ඉන්න. එහෙම එකේ ඒ අය එයිද? :lol::lol: ඇයි ඉතින් ගැහැණු ළමයටත් ඕක අනිත් යාලුවන්ට පෙන්න පෙන්න ඒ අයවත් අවුස්සල සැලුන් එකට යවන්න පුළුවන්නෙ. ඒකත් අර චැට් එක දානව වගේ තමයි :lol::lol:
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් ඉතින් එහෙම කරන්න පුළුවන්නෙ. එතකොට එයා හිතෙනව ද දන්නෙ නෑ තාම ගාඩ්ල ඉන්නව වගේ කියල :D

    No contents