එක එක පුද්ගලය ගේ රසඥතාවය වෙනස්. ඉන්ද්රචාප සුපිරි කියල මම කියන්නේ නෑ. නමුත් සිංහල රොක් ගීත වල මොකක් හරි ආකර්ෂනයක් ඔහු ඇති කලා.(රොක් අපට එතරම් නොදිරවීම වෙනත් කාරණයක්) නමුත් ඔහු පර්යේෂනාත්මකව යම් දෙයක් කරන්න හදන කෙනෙක් කියන කාරණය නම් කියන්න ඕන.
මිනිස්සුන්ට හොද නරක පුරුදු ඇබ්බැහිකම් තියනවා. ඒව ඉතිං...