තීන්ත කුප්පි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සිංහලු තීන්ත පෑන් වලට දාන තීන්ත කුප්පි නිලුයි කලුයි ඇරෙන්න වෙන පාටවල් ලංකාවෙ ගන්න තියෙනවද ? :baffled: :baffled:
දැකල තියෙනවද කොහෙවත් විකුණන්න තියෙනව ? :baffled: :baffled:
තියෙනවනං මොනාද තියෙන පාටවල් :baffled: :baffled:
බම්ප් :yes: :yes:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බැලුව නිලුයි කලුයි ඇරෙන්න වෙන පාටවල් හොයාගන්න බැරිවුනා :no: :no:
    අර ස්ටෑම්පින් පෑඩ් වලට දාන කොළ-දම් තීන්ත දාන්න පුළුවන් කුකුළෝහ්...
    එතකොට පාට 5ක් තියනවා.
    නිල්-කළු-දම්-රතු-කොළ