1. dath kimbula

    EK Married Club-16

    අනෙ අම්මේහ්...මාර කටහඩක් බං........:love::love::love::love:
  2. dath kimbula

    EK Married Club-16

    අමරදේව/අමරසිරි පීරිස්/කසුන් කල්හාර/නන්දා මාලනී/සුනිල් එදිරිසිංහ/වික්ටර් මික්ස් ප්ලේ ලිස්ට් එකක් හදමින් ඉන්නේ..........:love: බොක්ක ගැලවිලා කර්පට් වෙලා යන එකක්.........
  3. dath kimbula

    EK Married Club-16

    සිංදුවල නම් සහ ගායනා කරන අය/චිත්‍රපටිය ආදී විස්තර කියන ප්ලේ ලිස්ට් එකක් දාපං කුකුළෝහ්...... අපි බාගන්නං......
  4. dath kimbula

    EK Married Club-16

    උඩ තියන සිංදුව මොකෑ???
  5. dath kimbula

    EK Married Club-16

    තරි මාමේ මෙන්න මේක නං පට්ට ම සිංදුව.....ශ්‍රෙයා ඝෝශාල් ගේ........ RX0XRi6-RKI
  6. dath kimbula

    EK Married Club-16

    හරි මම නෑ....:cool: තරි මාමේ උඹ බාපං තනියම පරිප්පු නැව........:baffled:
  7. dath kimbula

    EK Married Club-16

    තරි මාමා ගෙන් අහපං..... මේ මල්ලි..... මට නිකං නොදන්න හිංදියට ගිහින් @ තලා ගන්න ඕන නෑ ...තේරුණැයි!!!:angry:
  8. dath kimbula

    චාමි_බදින්න පිරිමියෙක් හොයනවලු

    පික්සු ද හැටි ද? මම මගේ ෆීල්ඩ් එකට අදාල වන දෙයක් කිව්ව විතරයි!
  9. dath kimbula

    චාමි_බදින්න පිරිමියෙක් හොයනවලු

    මම හිතන්නේ මේ ළමය ගේ ස්වරාලය යම් වෙනසකට ලක් වෙන්න ඕන. මොකද කට හඩ තාම හොදින් “කාන්තාකරණය“ වෙලා නෑ. කටහඩ තවත් මෘදු වුණා නම් හොදයි. රූපය නැතුව කටහඩ ඇහුවොත් ටිකක් අප්සට් පිරිමියෙක් ගේ කටහඩ එන්නේ.......
  10. dath kimbula

    EK Married Club-16

    තරි මාමේ...... මට හිංදි සිංදු ගැන නම් නොලේජ් එකක් නෑ බං එහෙමට...... අලුතින් ආව ඒව ගැන එච්චර දන්නෙත් නෑ.....හින්දි සිංදු අතෑරිලම ගියා.....
  11. dath kimbula

    මුස්ලිම් බඩුවක් සමග room ගියෙමි

    ඉතිං ඇයි බං ඔය අල්ලාහ් පහල කල ආගම් වල උන් ම උඹලට ගේම දෙන්නේ???? අල්ලාහ් ගේ කැමැත්තට ද? ඔය යුදෙව්වො එහෙම.... අල්ලාහ් ඔචචර ම සර්වබලධාරි නම් ඇයි බං අනික් ආගම් වලට පැවැත්මක් හදල තියෙන්නේ. ඇයි රෑ එළිවෙනකොට අනිත් ආගම් අදහන අයගේ ඔලුව වලට අල්ලාහ් ගේ සර්වබල පරාක්‍රමය දාලා ඔවුන් ව ඉස්ලාම් කර ගන්න බැරි...
  12. dath kimbula

    මුස්ලිම් බඩුවක් සමග room ගියෙමි

    මොනව ද බං නබි ගෙ ප්‍රාතිහාර්යය?? වටේ ඉන්න ගෑනුන්ට ඇණ ඇණ ගිය එක ද? මොළේ කළදක් නැති, ගොං කතා කියපු එක ද? විද්‍යාව ප්‍රතික්ෂේප කරපු එක ද? බෙලි කපන සොන්නලු රැළක් හදපු එක ද????? ලොල්
  13. dath kimbula

    මං එනව ඉවසපන් රන්කඳ...

    ඒකට නං නොදැනීම කදුළු ආව ඇස් වලට....:( ඉදල ඉදල එකක් ලිව්වොත් ඉතිං කදුළක් ඇහැ අගට ෂුවර්.....
  14. dath kimbula

    ජිම් යන්ට බැරි උන්ට

    මොකක්ද කියන්නේ කියල පැහැදිලි කරපං කෝ කුකුළෝ......
  15. dath kimbula

    මුස්ලිම් බඩුවක් සමග room ගියෙමි

    එහෙනං යන අතක් බලාගෙන පලයන් කෝ....... ගෑනි මැරිච්චි මිනිහ වගේ විලාප ගහන්නේ නැතුව......
  16. dath kimbula

    HSBC එකත් විඩියෝ එකක් දාලා නෙ?

    අර උන්නාන්සෙට බෙදන්න කියන්නෙ ්මේ උන්නාන්සෙට ඕන නිසා ලු!!!!!! හිටපිය මං මේකේ ස්ක්‍රීන් ෂොටක් යවන්න තොගෙ වයිපරේට:growl::growl:
  17. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    පේරා ඩෙන්ටල් 2003...... නාපං කෝ ඉතිං.........:baffled:
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    සැමිණේ........ තෝ පේරා ද කුකුළෝහ්???

    No contents