යහපාලනය ලෙස සළු පිළි අන්දාලා
යමපාලනය ගෙනවිත් මෙහි රජ කරලා
දැන් ඉක පුරී හීනෙන් මෙන් පිබිදීලා
සමහර උන් දොඩයි ඇට වලු හෙම කසලා
හොරා කෑව යයි ගිගුරුවේ උඩ පැනලා
බැලුවම මුනුත් ඒ මල්ලෙ ම ලුණු කාලා
පිටරට වලින් කෝටුව ගත් විට කෙලිලා
දැන් මුං කියයි අපි කෑවේ නෑ කියලා
තට්ටෙ රත් වීල තඩි බඩ පැලේවා
බොරු කී කට...