1. dath kimbula

    sinhala joke pasbara

    අර අපේ බිලිය ද ඕයි?
  2. dath kimbula

    තීන්ත කුප්පි

    අර ස්ටෑම්පින් පෑඩ් වලට දාන කොළ-දම් තීන්ත දාන්න පුළුවන් කුකුළෝහ්... එතකොට පාට 5ක් තියනවා. නිල්-කළු-දම්-රතු-කොළ
  3. dath kimbula

    කොළඹට_වෙනසක්

    කියල වැඩක් නෑ බං.... අපේ රටට ගහල තියන හෙණේ තමා යම් ආණ්ඩුවක් කරපු හොද යමක් වේ ද ඊළග ආන්ඩුව ඒව දිගට ම ක්‍රියාත්මක නොකිරීම. මොකද අනිත් උන්ට ලකුණු වැටෙන නිසා....... මුංටත් ඉර හද පායනව නේහ්......:dull::dull::dull::dull:
  4. dath kimbula

    සිතින් අදිනවා ආපසු යන්න නොදී

    අම්මටසිරි.... පිටසක්වලියක් බූට් එකක් තියල වගේ අපේ හුටුමා ට.....
  5. dath kimbula

    match eka නිසා_ගස්_කපලා

    කියනුම කවරේද පතියා..... සොන්නබවේ උපරිමය.....
  6. dath kimbula

    ඉන්ද්‍රචාපා කියන්නේ පොරක් ද ?

    දෙන්න දෙන්නෙක් නේ බං. ඉතිං සාපේක්ෂව බලපං.... කස්ස ගේ පිටස්තරයා සහ චාප ගේ උල්කාපාතයක් අහල බලපං. එ පැත්තෙන් ටැලෙන්ටඩ් චාපා කියල උඹට තේරෙයි.
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    සරම නැතුව නටපු එක තමා මීටර් වුනේ නේහ්.... අනේ අම්මපා......
  8. dath kimbula

    අවුරුදු 17ක එකෙක් පරිවාස බාරයට දාන්නේ ඇයි?

    ඇදගෙන නෑම කලාවක් නම් ඇමසියා එහි පිකාසෝය.
  9. dath kimbula

    ඉන්ද්‍රචාපා කියන්නේ පොරක් ද ?

    වරේවා!! සුපුරුදු පරිදි ලෙසට ම කියල තියනවා...
  10. dath kimbula

    කොහොමද සුද්දන්ගේ වැඩ

    කොපි-පේස්ට් කොට ඇදගෙන නෑම කලාවක් නම්, ඇමසින් එහි පිකාසෝ ය.............. :rofl::rofl::rofl::rofl:
  11. dath kimbula

    කොහොමද සුද්දන්ගේ වැඩ

    ඕක මොකක්ද බං..... කෙවින් අපේ සමහර ලොල්ලන් ගේ *ක් ගැට්ට කඩන්නේ......
  12. dath kimbula

    Best perfume

    :rofl::rofl::rofl: ඕව වෙනුවෙන් නෙවෙයි. මම පර්ෆියුම් එකතු කරනවා. මා ගාව ෆෙරමෝන් එකක් නෑ. ඒකයි.
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    http://www.elakiri.com/forum/showpost.php?p=20612798&postcount=25 පොල් කොළ මාන්දම:nerd:
  14. dath kimbula

    ඉන්ද්‍රචාපා කියන්නේ පොරක් ද ?

    එක එක පුද්ගලය ගේ රසඥතාවය වෙනස්. ඉන්ද්‍රචාප සුපිරි කියල මම කියන්නේ නෑ. නමුත් සිංහල රොක් ගීත වල මොකක් හරි ආකර්ෂනයක් ඔහු ඇති කලා.(රොක් අපට එතරම් නොදිරවීම වෙනත් කාරණයක්) නමුත් ඔහු පර්යේෂනාත්මකව යම් දෙයක් කරන්න හදන කෙනෙක් කියන කාරණය නම් කියන්න ඕන. මිනිස්සුන්ට හොද නරක පුරුදු ඇබ්බැහිකම් තියනවා. ඒව ඉතිං...
  15. dath kimbula

    Best perfume

    තොපට පොල්කොළ මාන්දම ද කුකුළණි???? බොලේ ෆෙරමෝන් පර්ෆියුම් එකක් හෙව්වේ කෙල්ලෙක් සෙට් කොර ගන්න නෙවෙයි. ඕව ගාල කෙල්ලො සෙට් වෙනව නං ඉතිං බැරියැ. මට ඕන වෙලා තියනවා. දැට්ස් ඉට්. දැනට තියනවා හුගෝ බොස් එකක් සහ මොන්ට් බ්ලැක් එකක්.
  16. dath kimbula

    වොක්ස්වාගොන් එන්නේ නැතිලු

    අම්මටහුඩු....... කෝ මේ මොන්සන්??? කෝ මේ ශ්‍රීලංකන්1???? කෝ මේහ් ඇමසින්???????? පොඩ්ඩක් එන්න කියාපල්ල කෝ මට මූණු පොඩ්ඩක් බලන්න ආසයි.
  17. dath kimbula

    menna api ජාත්‍යන්තරයට gihin

    අපේ රටේ ප්‍රධාන පුරවැසියා ගේ වෙබ් පිටුව දාහත් හැවිරිදි පාසල් සිසුවෙකු හැක් කරයි.........!!! අහෝ අපේ ජනාධිපතිතුමා ගේ සයිට් එකවත් ආරක්සා කොර ගන්න බැරි නං අනිත් ඒව ගැන කුමන කතා ද???
  18. dath kimbula

    ඉන්දියන් දුගියාට මුස්ලිම් සුල්තාන් පිහි&

    කොපි පේස්ට් කොට ඇණ ගැනීම කලාවක් නම්, ඇමසින් එහි පිකාසෝ ය............
  19. dath kimbula

    Mama Maloth Thopila Moke karanne??

    පාටියක් දාල බලු කපුටු දානයක් දෙනවා.....

    No contents