චාමි_බදින්න පිරිමියෙක් හොයනවලු

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    චාමි_බදින්න පිරිමියෙක් හොයනවලු

    ශල්‍ය කර්මක් මගින් ශිෂ්ණය අයින් කර ගැහැනියක් වූ චාමි විවාහ වෙන්න පිරිමියෙක් සොයයි..

    13939539_10209793653660084_4246475115281668763_n__1471270343_58.153.185.198.jpg
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හිතන්නේ මේ ළමය ගේ ස්වරාලය යම් වෙනසකට ලක් වෙන්න ඕන. මොකද කට හඩ තාම හොදින් “කාන්තාකරණය“ වෙලා නෑ. කටහඩ තවත් මෘදු වුණා නම් හොදයි. රූපය නැතුව කටහඩ ඇහුවොත් ටිකක් අප්සට් පිරිමියෙක් ගේ කටහඩ එන්නේ.......
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,083
    1
    11,103
    113
    මම හිතන්නේ මේ ළමය ගේ ස්වරාලය යම් වෙනසකට ලක් වෙන්න ඕන. මොකද කට හඩ තාම හොදින් “කාන්තාකරණය“ වෙලා නෑ. කටහඩ තවත් මෘදු වුණා නම් හොදයි. රූපය නැතුව කටහඩ ඇහුවොත් ටිකක් අප්සට් පිරිමියෙක් ගේ කටහඩ එන්නේ.......

    Oya aasai da eyata? :rofl:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    operation 1 karapu thana koi wageda kiyala balanda baida ban.

    monawa unath samahra kellanta wada patta lassanai :P
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මම හිතන්නේ මේ ළමය ගේ ස්වරාලය යම් වෙනසකට ලක් වෙන්න ඕන. මොකද කට හඩ තාම හොදින් “කාන්තාකරණය“ වෙලා නෑ. කටහඩ තවත් මෘදු වුණා නම් හොදයි. රූපය නැතුව කටහඩ ඇහුවොත් ටිකක් අප්සට් පිරිමියෙක් ගේ කටහඩ එන්නේ.......

    පිරිමි කටහඩවල් තියෙන ගෑණු ඉන්නවා මචන්.අර නිළිය ගයත්‍රී ඩයස්ටත් තියෙන්නේ පිරිමි කටහඩක්.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මම හිතන්නේ මේ ළමය ගේ ස්වරාලය යම් වෙනසකට ලක් වෙන්න ඕන. මොකද කට හඩ තාම හොදින් “කාන්තාකරණය“ වෙලා නෑ. කටහඩ තවත් මෘදු වුණා නම් හොදයි. රූපය නැතුව කටහඩ ඇහුවොත් ටිකක් අප්සට් පිරිමියෙක් ගේ කටහඩ එන්නේ.......

    ගැහැනියෙක් ගේ කට හඬ තියනවා ඒත් වයසට ගිය කෙනෙක් වගේ.. :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම හිතන්නේ මේ ළමය ගේ ස්වරාලය යම් වෙනසකට ලක් වෙන්න ඕන. මොකද කට හඩ තාම හොදින් “කාන්තාකරණය“ වෙලා නෑ. කටහඩ තවත් මෘදු වුණා නම් හොදයි. රූපය නැතුව කටහඩ ඇහුවොත් ටිකක් අප්සට් පිරිමියෙක් ගේ කටහඩ එන්නේ.......

    කීය කීය හරි දීලා සම්මාදන් වෙලා ඕකිගේ ස්වරාලයේ,ස්වර තන්ත්‍රවල සර්ජරි එක කරගන්න උදව් කරපල්ලා

    නැත්නම් ඕක ඉස්සරහට ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙයි :rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම හිතන්නේ මේ ළමය ගේ ස්වරාලය යම් වෙනසකට ලක් වෙන්න ඕන. මොකද කට හඩ තාම හොදින් “කාන්තාකරණය“ වෙලා නෑ. කටහඩ තවත් මෘදු වුණා නම් හොදයි. රූපය නැතුව කටහඩ ඇහුවොත් ටිකක් අප්සට් පිරිමියෙක් ගේ කටහඩ එන්නේ.......

    උයා එයාට ස්වර අබ්යාස ටිකක් වත් කරවන්න ;)