මොහාන් ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට,එක් අඩියක් &#3501

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොහාන් ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට,එක් අඩියක් &#3501

    mohan-lal.jpg
    එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා තමන් අයවැයට පක්‍ෂව ඡුන්දය දීමට තීරණය කර ඇතැයි අද පාර්ලිමේතුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් පවසා තිබේ.

    ගේ‍්‍රරු මහතා ඉදිරියේදී රජයට එක්වීමට නියමිත බවත් පසුව ඔහුය නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබීමට නියමිත බවත් දැනගන්නට ඇත.

    අද දිනයේ අයවැය දෙවන වර ඡන්ද විමසීම පැවැත්වේ.

    මෙහෙම ගියොත් ඉතුරැවෙන්නෙ රනිල් විතරයි :lol::lol::lol: ඔන්න මම නෙමේ ‍කියුවෙ ආණ්ඩුවට එන්ඩ කියල,නැතතන් මගේ රෙප් කපයි :lol::lol:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොහොම කොහොම හරි UNP එකේ ඉන්න සෙට් එක අයින් වෙලා රනිල් එලව ගත්තොත් ලොකු දෙයක්. ඕකා ඉන්නකන් UNP එක පොඩ්ඩක් වත් ගොඩ ඒමක් නැහැ. :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොම කොහොම හරි UNP එකේ ඉන්න සෙට් එක අයින් වෙලා රනිල් එලව ගත්තොත් ලොකු දෙයක්. ඕකා ඉන්නකන් UNP එක පොඩ්ඩක් වත් ගොඩ ඒමක් නැහැ. :no:

    අන්න පුලුවනමි වැඩේ:yes::lol: ඔක කරන්ඩ පුලුවන්ද කියන එකයි අවුල.මොකද රනිල් මහින්දත් එක්ක ඩිල් එකක් දාගෙනලු ඉන්නෙ :yes: මම නෙමේ කියන්නෙ-දයාසිරි ජයසේකර :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අන්න පුලුවනමි වැඩේ:yes::lol: ඔක කරන්ඩ පුලුවන්ද කියන එකයි අවුල.මොකද රනිල් මහින්දත් එක්ක ඩිල් එකක් දාගෙනලු ඉන්නෙ :yes: මම නෙමේ කියන්නෙ-දයාසිරි ජයසේකර :lol::lol:

    එව්වා දන්නේ නැහැ. ඔය එළියේ මහින්ද ගෙදර පලයන්, ආණ්ඩුව ගෙදර පලයන් කිව්වට කෝ ඔය නරියා ආදර්ශයක් වෙන්නේ නැහැනේ පොර ගෙදර ගිහින්. කරන්ඩ පුළුවන් එකෙකුට පක්ෂෙ බාරදීලා යන දේවාලෙක යන්නෙත් නැහැ. නොදකින් කිව්වලු. :angry: :rolleyes: