1. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මොන හු** අඩු කලත් කම්පියුටර් පාර්ට් වලට ගහන ටැක්ස් අඩු කරන්නෑ ඕයි. මේකද යහපාලනේ කියන්නෙ. රෙද්ද :growl::growl:
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඕකට පොතේ දාන්න කියන ඔයිල් එක මොකක්ද :dull:
  3. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මං ජේඩ් එකක් බැලුවාම ගොඩං උං කිව්වා ජේඩ් දැං පරණය සෙන්ස කාබ් නැතිය.. වෙන මොඩ්ල් එක්ක බලපං කියලා.. ඉතිං මං හිතුනා ආයේ ගන්න එක සෙන්ස කාබ් ම ගන්නවා කියලා :sorry::sorry:
  4. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :yes: එහෙම තමා මේ පාර කරන්න ඉන්නේ. දාන්න පුලුවං හොදම ගැලපෙන එකෙන් දානවා.. ජපං වලින්.
  5. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ඇයි තෝ කිව්වේ 120ක් හොයා ගනිය කියලා. මේ ඒ ගානට යන ගමං. අගෝස්තු වල වත් හදමු කොම්පියුටර් එකක් :sorry:
  6. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මෙහෙමයි.. හිතපං උඹ මාසෙකට 30 000 ක් හම්බු කලා කියලා. ඉතුරු කරන ගාන ඩිපෙන්ඩ් වෙන්නේ උඹ ගන් නහදන භාන්ඩය උඹට කොච්චර හදිස්සිද කියන එක උඩ සහ ඒකෙන් උමේ එදිනෙදා ජීවිතේට වෙන බලපෑම උඩ. ( ඔය මං හිතන විදිහ හොදේ :rofl:) උදා - උඹ ගෙදර ඉන්න, ගෙදරින් කෑම බීම ලැබෙන.. සල්ලි වියදං කිරිල්ල ගැන එච්චර අවුලක් නැති...
  7. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    250 වලත් ගන්නවා නං සෙන්ස කාබ් තියෙන එකක් වෙන්න ඕනෙ නේද :sorry:
  8. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    නියමෙටම වැඩේ කරලා තියෙනවා. මුල් කාලේ ශැම්පු වගේ දෙයක් දාලා ඕක හෝදන්න ඕනෙ නේද ? වැඩිය අව්වේ තියන්නත් හොද නෑ ලු :sorry:
  9. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    සමහර සමහර මොඩ්ල් වලට සමහර කෑලි හරි යනවලු.. උදාහරණයකට චේන් ස්පොකට් :yes:
  10. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :cool::cool: උස බයික් :sorry: මොකක් හරි ගන්නවා.. බැරිම උනොත් GN එක්ක හරි GS එකක් හරි ගන්නවා.. :cool:
  11. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    20කින්:sorry:
  12. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ගේමිං පීසී එකක් හදන්න සල්ලි එකතු කරන ප්‍රොජෙක්ට් එකේ ගාන වැඩි උනා.. දැං 70ක් තියෙනවා.. :D :D
  13. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මං පදින විදිහේ අවුලක්ද මන්දා.. මේ බයික් නතර වෙන්නේ ඇත්තටම ඉස්සරහා බ්‍රේක් වලින් නේහ්. පස්ස වදින්නේ අඩුවෙං :eek: :sorry: මොකක් හරි කේස් එකක් තියෙනවා. මේ හොන්ඩා එකට තමා ගනං වැඩි බං. හීරෝ හොන්ඩා බඩුත් ලාබයි. Shine,Unicorn,Stunner , Trigger වල බඩු ගනං.. :( ඔන්න චේන් ස්පොකට් මාරු කරන්න වෙයි වගේ 45...
  14. Dinushasankalpa

    සස්පෙන්ශන් රෙපෙයාර් කරමු

    මං මේ රිප්ලයි එක වැටෙන්න පරක්කු මොකද කියලා බල බල හිටියේ :shocked::lol::lol:
  15. Dinushasankalpa

    සස්පෙන්ශන් රෙපෙයාර් කරමු

    ඔව් ඉතිං අපේ දුප්පත් බයිසිකලේ බ්‍රේක් පෑඩ් දෙකට 3500 ගානක් ගන්න හැත්ත නේ :growl: කාර් වලට ගිනි ගනං ගන්නවා ඇති තමා :sorry:
  16. Dinushasankalpa

    සස්පෙන්ශන් රෙපෙයාර් කරමු

    :yes: ගලෝනකොට තියෙන ආසාව හයි කරනකොටත් ඒ වගේම තියෙන් නඒනේ .. නැත්තං තමා කොට උඩ යන්නේ :lol:
  17. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඉස්සරහා තාම ආපු බ්‍රේක් පෑඩ් ද ? මගෙ තාම පිටිපස්සෙ තියෙන්නේ ආපුවාමයි. ඉස්සරහා දෙපාරක් මාරු කලා. ස්ටැෆඩ් මෝටර්ස් ගිහිං ඔරිජිනල්ම ‍දැම්මා .. 3500 ගානෙ :sorry:
  18. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආ ඒවා නං කමක් නෑ... ඒවා කරගෙන හරි කමක් නෑ.. සනීපෙට ගමනක් ගියහැකි නේ... ඉන්දියන් බයික් ලග ලග දුවාගන්න හොදයි.. ඒත් කාලයක් පදිද්දි බයික් එක ඒකාකාරී වෙනවා.. දුර ගමන් පදිනකොට කොන්ද රිදෙනවා.. අත්දෙක රිදෙනවා.. පස්ස පැත්තත් රිදෙනවා.. :sorry: ඒ ගති නෑ නේ ඕවෑයේ.. ඉතිං එකක් අරං බැටරි , ටයර් දාගෙන...

    No contents