1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Font Size වෙනස් කරන්න වගේ තමයි ඒකෙ කරදර
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    බලන්න ඉතින් කට්ටිය ඒ කියන්න ලැජ්ජයි කිවුව දේ ගැනමයි උනන්දු වෙලා තියෙන්නෙ.
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ ඔයා කියන්නෙ පෝස්ට් එකේ ම තියෙන Quick Reply එක. ඔව් ඔව් ඒකෙ එහෙම තමයි.
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ මල්ලී දැන් හැබැයි රෝසි ආවහම කියන්න ලැජ්ජයි කිවුව ඒවට මොනා කියයි ද දන්නෙ නෑ.
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එත් කෝට් කරල ගහන එක හොඳයි. නැත්තම් වලි වුණත් යන්න බැරි නෑ කාට ද කිවුවෙ කියල හොයාගන්න බැරුව :lol::lol:
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් ඉතින් අද හවස් වෙයි එද්දි :lol::lol: එක කියවල ඇවිත් මේකත් මුළ ඉදල කියවයිනෙ
  7. Malinga

    Hard Talk with KOTA NIHAL

    බොරදියේ මාලු බානව කියන්නෙ ඕවට තමයි :lol::lol:
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වඩා වැදගත් ම අය තමයි එයාල
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ එහෙනම් අවුලක් නෑ :D
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මේකට අපි වගේ අයටත් එන්න පුළුවන් ද දන්නෙ නෑ? :baffled:
  11. Malinga

    Hard Talk with KOTA NIHAL

    ඒකනෙ.
  12. Malinga

    Hard Talk with KOTA NIHAL

    ඇහ කියන දේ ඉතින් පරිසම් කරගන්න එපායෙ. වැඩිපුර වෙලාවක් බලාගෙන ඉන්නෙ නැතුව විවේකයකුත් සමඟ කටයුතු කරන එක හොඳ වෙයි.
  13. Malinga

    Hard Talk with KOTA NIHAL

    ගැහැණු ළමයි මේ ත්‍රේඩ් එකේ නොහිටියනම් මේ ත්‍රේඩ් එක නැගල යන්නෙ නෑ. (දේශපාලන, ජාතිවාදී, ආගම්වාදී ත්‍රේඩ් නම් නැගල යනව ගැහැණු ළමයි ඕන නෑ) ඕක සාමාන්‍යය දෙයක්නෙ. ගැහැණු ළමයි ගැනනම් දන්නෙ නෑ හැබැයි පිරිම අපි බහුතරයක් එහෙමයි :lol::lol:
  14. Malinga

    Hard Talk with KOTA NIHAL

    ඒ දෙන්න ඔයාලව තියල කථාව හදාගන්නව. ඔයාලත් ඉතින් ලස්සනට හදල දෙනව :rofl::rofl: ආදර කථා සෑදීමේ ප්‍රවීණයෝ
  15. Malinga

    Hard Talk with KOTA NIHAL

    දැන් ඉතින් ටෙක්නිකල් ඒව ඉවරයිනෙ. කොහොමත් ගැහැණු ළමයි එද්දි කට්ටියට මොන ටෙක්නිකල්වත් මතක් වෙන්නෙ නෑ :lol::lol:
  16. Malinga

    Hard Talk with KOTA NIHAL

    දැන් එහෙනම් කට්ටිය පෙම් බස් දොඩන්නකො :lol:
  17. Malinga

    Hard Talk with KOTA NIHAL

    ඇයි ඉතින් දැන් වගකියන්න කවුරුවත් නැත්තම් මං හරි වගකියන්න එපායෙ :D
  18. Malinga

    Hard Talk with KOTA NIHAL

    වගකියන්න ඕන ඉතින් මං තමයි :D
  19. Malinga

    Hard Talk with KOTA NIHAL

    සමහර ඉතින් අප්ඩේට් දවස් කීපයක් යනකන් අවුල් තියෙන අවස්ථා තියෙනව තමයි. ආයිත් අප්ඩේට් එකකින් ඒ අවලු හදනකන්. Photoshop, Illustrator ඉතින් කොහොමත් අපි කරන වැඩේ අනුව මෙමරි හා හාඩ් එකේ ස්පේස් එක ගන්නව වැඩියිනෙ. Adobe CC ඒවනම් ඉතින් Node.js Engine එකේ රන් වෙන නිසා වැඩිය ස්ලෝව් වෙන්නෙ නෑ.
  20. Malinga

    Hard Talk with KOTA NIHAL

    මොන වගේ සොෆ්ට්වෙයාර් ද ඕපන් කරල තියෙන්නෙ? ගොඩක් ඉතින් වින්ඩෝස් නෙමෙයි මෙමරි ලීක් කරන්නෙ. Browsers, Software තමයි.

    No contents