ඔයා දිහායි බලන් හිටියේ ඇස්. .පියනොහෙලා මෙතෙක් වෙලා
ළඟින් හිටියේ නැති ටික කාලෙට ඔයා හුඟාක් වෙනස් වෙලා
අපේ හීන වලින් ඔයා ගියා කියා ඉවත් වෙලා
සුසුම් හොරෙන් ළඟින් තියාගෙන
සිටියේ මං තිගැස්සිලා ඔයත් ටිකක් වෙනස් වෙලා
තනිවුණ කුසුමක තනිකම මැකුවෙත් ඔබ විතරක් හින්දා
දවසෙම හිනැහුණු හිත හැම රෑකම තනියෙන්...