කුමරියක පා සළඹ සැලුනා.. වසා සිටි නෙතු පියන් ඇරුනා.. කුමර බඹසර අසපුවේ මා.. සම වැදී උන් දැහැන් බිඳුනා.. කුමරියක පා සළඹ සැලුනා..