ඇයි පුතා උබට විතරද ලොකු ගනන් තින්නේ,අපිටත් දැන් අයියලා ඉන්නවා ලොකු ගානෙන් සලකන![]()
හුකෑස් කියවුනේ මහ උන්දෑ ඇවිත් බඩ යන්නම උබට යන්තම් වත් එකතු වෙලා තියෙන රෙප් ටික කපලා දැම්මහම වෙන දේට..
ඇයි පුතා උබට විතරද ලොකු ගනන් තින්නේ,අපිටත් දැන් අයියලා ඉන්නවා ලොකු ගානෙන් සලකන![]()
ඔව් රහයි... පත කෑලි පොඩි කෑලී නෑ හරිම ක්ලීන් ලුක් එකක් තියෙනවා.. හරියට හදා ගන්න පුලුවන්නම් ගානට තියෙයි

paris akkage ice cream ekayi Rosainge thoththuwayi dekama ganna widiyak nadda?
ලොක්කට පේනවනේ.අපි කිසි දෙයක් නොකර ඉද්දි රෙප් කපන එක හරිද?රෙප් ගන්න එපානම් කපන ටිකත් ලොක්ක දෙන්න ඔනනේ.මෙවා යුස් කරන්න බැයිනම් මොන ඉට්ටටද තියෙන්නේ,යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?හුකෑස් කියවුනේ මහ උන්දෑ ඇවිත් බඩ යන්නම උබට යන්තම් වත් එකතු වෙලා තියෙන රෙප් ටික කපලා දැම්මහම වෙන දේට..


ඩෝල්ට වොට් කරලා ඇරොව් ට පීඑම් එකක් දාලා තොත්තුව ඉල්ල ගන්න.. මෙතන පැරිස්ට දැම්මා කියලා අයිස් ක්රීම් එක ඉල්ල ගන්න

තොත්තුව රොසේන් දෙයි අහලා බලන්න,මටත් තාම දුන්නේ නැ ටෙස්ට් කරන්නවත්

ලොක්කට පේනවනේ.අපි කිසි දෙයක් නොකර ඉද්දි රෙප් කපන එක හරිද?රෙප් ගන්න එපානම් කපන ටිකත් ලොක්ක දෙන්න ඔනනේ.මෙවා යුස් කරන්න බැයිනම් මොන ඉට්ටටද තියෙන්නේ,යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?![]()


තොත්තුව රොසේන් දෙයි අහලා බලන්න,මටත් තාම දුන්නේ නැ ටෙස්ට් කරන්නවත්
![]()

කැන්ටිමේ ජරාව කාපු අයට ඔය ඔන එකක් දිරවනවා කොල්ලෝ![]()


රෙප් සම්බන්ධ ගැටලු අැඩ්මින් තුමාට යොමුකරන එක තමයි කරන්න වෙන්නෙ කට්ටියට. ත්රේඩ් එකකුත් තිබුණ ද කොහෙද එහෙම ගැටලු සම්බන්ධව ඉස්සරනම්.
ටෙස්ට් කරන්න ඔන නැද්ද?ගාලා තියන ලිප්ස්ටික් එහෙම විස වුනොත් ,ටෙස්ට් නොකර කාටවත් දෙන්නත් බැනේ


ටෙස්ට් කරන්න ඔන නැද්ද?ගාලා තියන ලිප්ස්ටික් එහෙම විස වුනොත් ,ටෙස්ට් නොකර කාටවත් දෙන්නත් බැනේ![]()

ටෙස්ට් කරන්න ඔන නැද්ද?ගාලා තියන ලිප්ස්ටික් එහෙම විස වුනොත් ,ටෙස්ට් නොකර කාටවත් දෙන්නත් බැනේ![]()

තාමත් තිබේ මතකේ හැටියට
ekane ayya balannakoකට්ටියගෙන් බේරුමක් නෑ වගේ නේද?

lipstick gaanne nahටෙස්ට් කරන්න ඔන නැද්ද?ගාලා තියන ලිප්ස්ටික් එහෙම විස වුනොත් ,ටෙස්ට් නොකර කාටවත් දෙන්නත් බැනේ![]()

lipstick gaanne nah
lip balm witharai
baya wenna epa wisa wenne nah![]()