1. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    කලින් එයා හිටියනෙ. දැන් ඔන්ලයින් නැද්ද?
  2. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :shocked::shocked: ටිකකට කලින් කෑව ද?
  3. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    හැබැයි මේ පාර අවුරුද්ද ලේසියි ගොඩක් අයට.
  4. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    සමහර පෝසට් Ignore කිරීම ත්‍රේඩ් එකට ගුණදායක වේ
  5. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අවුරුද්ද ඉතින් විශේෂයක් නැ මල්ලි. කොහොම ද ඔයාට?
  6. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මෙයාට බඩගිනි වෙලා වගේ. එහෙමනම් ගිහින් හොඳට ආහාර අනුභව කරන්නකො. :)
  7. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    10 නේද ඒ තරඟය ඉවර වෙන්නෙ?
  8. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    සමහරවිට බැන්ඳට පස්සෙ හිතෙයි ඒ කෙනාට වඩා මේ කෙනා හොඳයි කියල. කොහොමත් දෙන්නව කම්පෙයාර් කරන්න යන්න එපා.
  9. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එළ එළ. ඔව් ඉතින් එහෙම බඳින අය ඉන්නව තමයි. මමනම් ඉතින් තාම හෙවුවෙ නෑ. ඒක නිසා හම්බුවෙන්න විදියක් නැහැනෙ කවුරුවත්
  10. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන් තේරෙනවනෙ කොහොමට ඇත්ද කියල? :lol::lol: හරි හරි ඔයා ටිකක් පොඩියි :rofl:
  11. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :yes::yes: අතිශයින් ම නොගැලපෙන දෙන්නෙකුට වුණත් එකට ජීවත් වෙන්න පුළුවන් තේරුම් ගැනීමේ හැකියාව හොඳනම්.
  12. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔව් ඔව් එළකිරි එකේ අවුරුදු උත්සවවලට වැඩිය තරඟ තියෙනව වගේ
  13. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මංනම් හිතන්නෙ නෑ එහෙමයි කියල. එහෙමනම් අදකාලෙ ගොඩක් අය තනිකඩ වෙන්න ඕන.
  14. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අහ මල්ලී මොකෝ වෙන්නෙ?
  15. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අනිවාර්යයෙන් එහෙම වෙයි තමයි. හැබැයි ඉතින් ඔයා හරි කෙනාට අපිව හොයාගන්න එක හෝ හරි කෙනාව අපි හොයාගන්න එක ජීපීඑස් තියෙන මේ ඉලේක්ට්‍රොනික් සමාජ ක්‍රමයේ වුණත් සෑහෙන අපහසු කාර්යයක්. හරිකෙනා නොවුණත් අවබෝධයක් තියෙන ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වුණොත් අවුලක් නෑ මං හිතන විදියටනම්.
  16. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙනම් ඉතින් මාත් පොඩි ළමයෙක් තමයි :lol::lol:
  17. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    නෑදෑයන්ගෙන් යාලුවන්ගෙන්, පාරෙ හම්බුවෙන මිනිස්සුන්ගෙන් හෙන කේස් තමයි. ඒත් ඉතින් මං තාම හිතුවෙ නෑ ප්‍රපෝසල් ගැන. ඒක නිසා අම්මට ඒව කථා කරන්න එපා කියල තියෙන්නෙ.
  18. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    හැමෝ ම එක වගේ නැහැනෙ. ඒක නිසා ඉතින් ඒ කෙනාගෙ මිම්මෙන් ම අනිත් අයව නිර්ණය කරන්න යන්න එපා. එතකොට අවුලක් නැතිවෙයි. අනිත් එක දැන් ඔයා දන්නවනෙ තමන්ට හොඳ නොහොඳ දේවල්.
  19. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :shocked::shocked: එහෙනම් කියෙවුවෙ පොඩි එක්කෙනෙක් වගේනෙ :lol::lol:

    No contents