1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    JBL, Prevy, dr. dre මොන පයන්නවල් ද කියල හිතෙනවා
  2. dath kimbula

    ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අම&#351

    ඔය තියන එක පාවිච්චි කරපං..... මගෙ අම්මේ ඕකෙන් එන සවුන්ඩ්ස් වල කොලිටිය ගැන ආයේ වදන් නැත......:love:
  3. dath kimbula

    ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අම&#351

    ආයෙ අහලා....... මැරිල මැරිල ගිහින් ඕකෙන් අමරදේව ගේ සිංදුවක් අහද්දී දැනෙන ආතල් එක නං මචං ආයේ ජීවිතේ ලේසියෙන් ලැබෙන්නේ නැති ආතල් එකක්......
  4. dath kimbula

    ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අම&#351

    නෑ බං...ඒත් දන්න එකා දන්නවා..... මම දන්න පරණම බෝස් සෙටප් එක තියෙන්නේ දෙලකද ගෙදරක, ඒක ගෙනැල්ලා තියෙන්නේ 1980දි.... බෝස් හෑන්ස් ෆ්‍රී ගහන්නේ නෑ.....මෙන්න උන් ගේ සයිට් එක බලපං පට්ට ම සයිට් එකක්.... දැන් අන් රොබෝටික් වලටත් අත තියනව ලු! https://www.bose.com/en_us/index.html
  5. dath kimbula

    ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අම&#351

    හික්ස්...නෑ....... උම හිතන්නේ නෑ කියල ද? මගේ ගෙදර තියෙන්නේ බෝස් සවුන්ඩ් සිස්ටම් එකක්. මගේ මිතුරන් 12කට වැඩි ගානක් ඉන්නවා ගෙවල් වල බෝස් ශ්‍රව්‍ය පද්ධති තියන. මගේ පාසැලේ කලින් ප්‍රධාන ශාලාවෙ තිබුණ ශ්‍රව්‍ය පද්ධතියත් බෝස්. උඹ දැන් ගිහින් බලනව නම් අහංගම ගාටන්ස් කේප් හෝටලේ තියන ශ්‍රව්‍ය පද්ධතිය...
  6. dath kimbula

    ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අම&#351

    ඕව පරිස්සමට තියා ගනින්..... ලංකාවේ බෝස් ඒජන්ට් සීඩ්ල්ස්. ඩේසි විලා ඇවනියු එකේ විතරයි තියෙන්නේ. දැනට ගනන් අඩුම බෝස් 3-2-1 ඔකස්ටොමෑස් මොඩියුල් එක එක් ලක්ෂ අසූ දාහක්.
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මේ මහැදුරු අමර් ගෝපාල් බෝස් ගැන....... http://www.elakiri.com/forum/showthread.php?t=1751056 මේතුමා අපේ මෝර මාම එහෙම නං හොදට ම දන්නවා...
  8. dath kimbula

    ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අම&#351

    ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අම&#351 ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අමර් ගෝපාල් බෝස්. උග්‍ර ඉන්දියානු විරෝධියෙකු වන මා අතින් මෙවැනි ලිපියක් ලියවීම පුදුම සහගත එකක් යයි ඔබ සිතනු ඇත. මාගේ ඉන්දු විරෝධය පසෙක ලා පුජාච පූජනීයානං යන බුද්ධ වචනය සිහිපත් කොට මෙය ලියන බව පැවසීම...
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මෝර මාමි ආව ගියා..... මොකද මංදා..... මට නිකං මොකක්ද මෙව්වා එකක් හිතෙනවා
  10. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ඊයා හලෝ..... මම හිතුවේ මේ උඹ කොලුකාරය කියන්නේ ජෝක් එකට කියලා.....:dull: අර කෙල්ලට මොන කල දසාවක් යයි ද මන්දා.....:dull::dull::oo:
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ඒසී එක සර්විස් කරපං.....
  12. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ඌ ඒක හෙන චූන් එකේ ලියල තියෙන්නේ. මොකද කොලුකාරයො කැමතියි තව එකෙක් කොලුකාරයෙක වෙනව නං.....:rofl:
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මෝර වික්‍රමාදිත්‍ය මාමා පේන්නට නැත්තේ මන් ද?
  14. dath kimbula

    Help Dash Cam

    නොදනිමි..... බම්ප් කුකුළෝහ්!
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    පව් බං ඌ නං.......
  16. dath kimbula

    බලලා මල්ලෙන් එලියට.දතා ගැන ඇත්ත හෙලිවෙයි

    කරවල ගුදමා මහා සොයා ගැනීමක් කරලා...... බලපල්ලා ඒක ලියල තියන පැණි ගතිය. මූ හිතන්නේ මූ ගේ ලොක්ක වගේ (ඔව් ඔව් එයා තමා!) මාත් කොලු කාරයා කියලා. ඉතිං පස්වනක් පීතියෙන් පිනා ගිහින් ඉන්නේ අද ඈ.........!!!!! ඌ හිතං ඉන්නේ මමත් ඌව පූක්ෂණය කොරල ලොක්ක වගේ අතට කීයක් හරි දෙයි කියලා......!!!! කරවලයෝ.... මම...
  17. dath kimbula

    Mata ada hari sathutu dawasak

    :rofl::rofl::rofl: http://www.elakiri.com/forum/showthread.php?t=1750966 බලපං කෝ...... ඌට සතුටුයි ලු දැන්!!!!! :rofl::rofl::rofl::rofl::baffled:
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මේ රටේ වර්තමාන පාලකයන් කිනම් ආකාරයක වසලයන් ද කියා සිතා ගැනීමට නොහැකිව තිබේ.:dull: ඊයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි කල වැට් බද්ද සහ ජාතිය ගොඩ නැගීමේ බද්ද අයකීරීම වලක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කලේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ මෙම සංශෝධිත බදු පිළිබද ව පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව එය පැනවිය හෝ...
  19. dath kimbula

    Mata ada hari sathutu dawasak

    මම කාල තියනව ඔය මගුල....කාල තමා කිව්‍ෙව් ‍ෙදවියන්ට වැරදිලා ‍ෙවච්ච ක්‍රි‍ෙය්ෂන් එකක් කියලා.... ආපෝ....ගන්දස්සාරේ බැරිය...... ඕක්......

    No contents