මාගේ අත්දැකීම අනුව සෑම සටනකම, යුද්ධයකම කොදු නාරටිය වන්නේ බුද්ධි තොරතුරුය. ඔවුන් ගේ පාරිභාෂික ශබ්දකෝෂයට අනුව මිස් ඩිරෙක්ෂන් සිට ප්ලේ බැක් දක්වා සියළු ම මෙහෙයුම් වර්ත සටනක දි අතිශය තීරණාත්මක වේ.
ලොව පවතින බුද්ධි ඒකක අතරින් අංක එකේ පවතින්නේ ඊශ්‍රායලය සතු මෝසාද් සේවාවයි. සතුරු රටවල් ගොන්නක් මැද...