1. Malinga

    අමරසිරි පීරිස් new song ???

    මොකක් ද සිංදුවෙ මුල?
  2. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    එළ එළ සුභපතනව හොඳින් කරගෙන යන්න හැකිවෙන්න කියල.
  3. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    දැන් කට්ටිය එළකිරි අවුරුදු කුමාරිව පැත්තකට දාල වෙන වෙන කට්ටියව තෝරණව වගේ? :D
  4. Malinga

    Windows ISO

    hehe Thanks karanna deyak na :)
  5. Malinga

    Windows ISO

    https://pastebin.com/UhzaD4rs Source :- https://pastebin.com/UhzaD4rs habai gannakota oya hosting site vala ad/adware purawala. eeka nisa parisamin
  6. Malinga

    Windows ISO

    mokak da hariyata model eka kivvoth driver eka hoyala denna puluvan Windows 10 onnum microsoft site eken ma download karala passe activator ekak daganna. eeka thamai honda ma vidiya.
  7. Malinga

    Winners - ElaKiri Online Awrudu 2017 - Gas labu gediye ata ganan kireema

    සහභාගිවුණ සියලු ම දෙනාට හා ජයග්‍රාහකයන් තිදෙනාටත් සුභපැතුම්. ඒ වගේ ම හැම පාර ම වගේ මේ තරඟය සංවිධානය කරන සංවිධායක තුමා ඇතුළු දායක වෙන සියලු දෙනාටත් ස්තූතියි.
  8. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    ehemanum ithin tikak balanna vai needa? reply karai da kiyala eyalata kaalayak denna vaine. samahara aya online avillath nathuva athine.
  9. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    අන්තිමට ඉතින් පොසොන් කුමරි වෙලා ලබන අවුරුදු කුමරි වෙයි. එකපාරට දාන්න අමාරු ඇති. මොක ද කට්ටිය සම්බන්ධකරන එක, උපදෙස් ගන්න එක, නීති හිතන එක, ත්‍රේඩ් හදන එක එකී මෙකී නොකී ගොඩක් වැඩ ඇතිනෙ සංවිධායක මහතුන්ට මහත්මීන්ට.
  10. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    ජීටී අයියනම් තරඟ සඳහා දායක වෙන එකක් නෑ මං හිතන විදියට. දන්නෙ නෑ ඉතින්. කොහො ම වුණත් උපදෙස් ගන්න පුළුවන් වෙයි. එළකිරි එකෙන් යනව? තරගෙ තියාගන්න පුළුවන් වුණොත් හොඳයි තමයි කාටත්
  11. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    නූලට දැන්ම එන්නෙ නැති එකත් හොඳයි. ‍පස්සෙ වෝට් ගන්න ත්‍රේඩ් එක දැම්මහ ම කවුද ඉන්නෙ කියල දකින, දැනගන්න එක වැඩිය හොඳයිනෙ. එතකොට උද්යෝගය වැඩියිනෙ.
  12. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    රතුවුණා කියල ෆේක් එක ගණන් ගන්න එකක් නෑ කියල මං කිවුවෙ. හැබැයි ඉතින් ඇත්ත අයිඩී එක රතු වෙනවටනම් කට්ටිය කැමති වෙන එකක්න නෑ :D
  13. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    ඉදිරියෙදි කට්ටිය අවුරුදු කුමාරි වෙනුවෙන් හොඳින් ඉඳියි කියල හිතමු. කොල්ලො වුණහම කවුරුත් (අති බහුතරයක්) ආසයිනෙ අවුරුදු කුමාරිව සොයාගන්න :D:D
  14. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    එහෙම යන්න ඕන නැහැනෙ. මං කිවුවෙ කට්ටිය වැඩිපුර එක එක පැතිවලට ගිහින් ඉදිරියෙදි අවුල් යයි කියල හිතල. :D
  15. Malinga

    Windows ISO

    ow nikan ma data vidiyata write karala hariyanne na. mokak da write karana software eka. Nero wage ekak pavichchi karanavanum eke Nero Burning ROM Wage gihin Iso eka eeken open krala write karanna puluvan. (iso eka bootable ekak da?) windows 10 wage ekaknum write nokara unath install karanna...
  16. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    ගැහැණු ළමයින් ව මේ කරා ආකර්ශනය කරගත හැකි අයුරින් සංවරව හැසිරෙන්න වෙයි කට්ටියට. නැත්තම් මේ ත්‍රේඩ් එක දැක්කමත් එන්න ඉන්න අයත් එන්නෙ නැතිවෙයි :D:D
  17. Malinga

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    ඒකත් නරක නෑ. හැබැයි වැඩේ තියෙන්නෙ 100 නම් මදි වෙයි. අනිත් එක ඔය වගේ දෙයක් කරනවනම් නීති දාන්න වෙනව තරඟයට. නැත්තම් ඕන කෙනෙකුට නිකන් 1 වගේ ටයිප් කරල දාන්න පුළුවන්නෙ. එනිත් එක ‍ඔයිට වඩා වෙනස් ක්‍රමයක් හිතල බලන්න වෙයි. ඔය ක්‍රමේ ම වැඩි දියුණු කිරීමක් හෝ වෙනස් ක්‍රමයක්. ඒකත් නරක නෑ. හැබැයි ටීම්වල...
  18. Malinga

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    දැන් කඹේ ඇඳල ඉවර වෙලා කට්ටිය ත්‍රේඩ් එක අදිනව වගේ. :D:D
  19. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    එළ එළ මං Accept කළා මල්ලි.
  20. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    ඒක තමයි මං කිවුවෙ සහභාගිවෙන ගැහැණු දැරිවියන් හා එයාලට ලැදි අය ඒවට මුහුණ දෙන්න පුළුවන් හැකියාවෙන් යුතු අය වෙන්න ඕන කියල. නැත්තම් ඕක කරන්න අමාරු වෙයි.

    No contents