1. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    එහෙනම් මට වඩා සෑහෙන බාලයිනෙ. හැබැයි ඉතින් මේ වගේ ෆෝරම්වල වයස කියන දේ තීරණය වෙන්නෙ තමන් හැසිරෙන, කරන, කියන, පෝස්ට් කරන දේවල් අනුව තමයි :D ඒක නිසා ඉතින් ඔයාගෙ වයස ආදල වෙන්නෙ ම නෑ :D:D
  2. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    මෙහෙමයි ඉතින් ඉන්න ගැහැණු ළමයි හා ඒ අයට ලැදි කට්ටිය ඒ වගේ දේවල් ගණන් නොගෙන ඉන්න තරම් අයනම් ගැටලුවක් වෙන එකක් නෑ. හැබැයි ඉතින් සමහර පිරිස් ඉන්නව මේ වගේ දෙයක් කරද්දි අකුල් හෙලන්න ම බලාගෙන ඉන්න අය. එහෙම අය හිටියොත් තමයි ගොඩක් වලි යන්න ඉඩ තියෙන්නෙ. ජීටී අයියව සම්බන්ධ කරගෙන එයාගෙ අදහසුත් ගන්න එක...
  3. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    ඒ අදහස නරක නෑ. ඒ වගේ දේවල් සඳහා රෙප් සිස්ටම් එක භාවිතා කරන්න පුළුවන් තමයි. හැබැයි ගොඩක් වෙලාවට ඔය වගේ කථා කියන්නෙ තමන්ගෙ හරි එකවුන්ට් එකෙන් නෙමෙයි. එහෙම වුණොත් ඒ අයගෙ රෙප් කැපුව කියල ඒ අයට ගානක් නැතිවෙයි.
  4. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    ehenum ithin prathichara hondai :D
  5. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    දැන් එක කුමරියක් හරි කැමති වුණා ද?
  6. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    එළ එළ මේ පාරවත් එහෙනම් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!
  7. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    ඒවනම් විශ්වාස නැත. අවුලක් නැතුව කළොත් ඉතින් එළකිරි එකේ කට්ටියට ම තමයි හොඳ. නැත්තම් ඉතින් අවුරුදු කුමාරියක්නම් කවදාවත් තෝරන්න වෙන එකක් නෑ.
  8. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    එහෙමත් කරන්න පුළුවන් වෙයි තමයි. කොහොමත් කලින් ඉතින් ඇඩ්මින් මහතෙකුට හෝ මොඩ් මහතෙකුට කියන්න වෙයි. මොක ද ඉතින් ත්‍රේඩ් එකේ අවුලක් ගියොත් කවුරු හරි ඉන්න එක හොඳයිනෙ.
  9. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    ඒ දෙන්නනම් ඇක්ටිවු තමයි. හැබැයි කැමති වෙයි ද නැද්ද කියලනම් දන්නෙ නෑ :D
  10. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    දෙන්නෙක් විතරක් මදි නේද? තව කිහිපදෙනෙක් හොයාගන්න වෙයි. හැබැයි ඉතින් එයාලත් කට්ටිය කිහන කරන දේවල් දරාගන්න හැකියාව තියෙන අය වෙන්න ඕන.
  11. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    ගොඩක් අය සැඟවිලා ඉන්නෙ ඉතින්. ඇක්ටිවු අයනම් කිහිපදෙනයි තමයි. :yes::yes:
  12. Malinga

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    දැන් ඉතින් ඔය හිත් අමනාපකම් අයින් කරල සහයෝගයෙන් හිටියොත් නරද ද කට්ටිය? ඔහොම එක එක ඒව කියවන්න ගියහම වෙන්නෙ කොහෙවත් ඉන්න පිරිසක් ඇවිත් ඕවට ගිනි අවුලල වැඩි කරල ගන්න එක. මගේ අදහසක් පමණයි කිවුවෙ. මං වෝට් නොකළ නිසා මට අයිතියක් නෑ කියන්න එහෙම.
  13. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    ඔතන ඉන්න කිහිප දෙනෙක් දැන් එන්නෙ නැ‍හැනෙ. ඒ අයව දාන්න බැරිවෙයි. අනිත් අයගෙනුත් ගොඩක් අය ඇක්ටිවු නෑ.
  14. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    මෙහෙම ගියොත්නම් ත්‍රේඩ් එක වැඩි වෙලාවක් තියෙන එකක් නෑ වගේ. පිරිමි පාර්ශවයේ වගකීම වෙන්නෙ මේ වගේ ත්‍රේඩ් එකක් පවත්වා ගැනීමට හරියට හැසිරීමයි. පිරිමි පාර්ශවයට ම නෙ වටින්නෙ එළකිරි අවුරුදු කුමාරිය තේරුවහම :lol::lol: අනිත් එක නාමයෝජනා දැම්මට ඒ අයගෙ කැමැත්ත නැතුව ත්‍රේඩ් එක ‍දැම්මොත් ඒකත් ඩිලීට් වෙයි...
  15. Malinga

    Sinduwen Sinduwa II

    යායට පායනා පෝදා සඳ තෙත බේරෙනා පිණි දෝරෙක හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා
  16. Malinga

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    සුභපැතුම් කණ්ඩාම් දෙකට හා සහබාගිවුණ, දායක වුණ හැමට ම. ජය පැරදුම කොහොම වුණත් තියුණ විදියට හොඳින් තරඟ කරපු එකම හැමදෙනාට ම සතුටක් වෙන්න ඇති කියල හිතනව. සංවිධානය කරන්න වෙහෙස මහන්සිවුණ අයටත් විශේෂ ස්තූතිය. ඒ වගේ ම වෝට් ගන්න හා ත්‍රේඩ් එක ප්‍රානවත් ව පවත්වා ගැනීමට දායක වුණ සියලු ම දෙනාගෙ දායකත්වයත්...
  17. Malinga

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    ඉතා තියුණු තරඟයක්. අවසාන පැයටත් ළංවෙමින් පවතිනව.
  18. Malinga

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    දෙගොල්ලො ම Vote කරපු වාර ගණන 500 පන්නලනෙ. එළ එළ හොඳ තරගයක් යනව වගේ
  19. Malinga

    Sinhala Font

    vena ma character ekak vidiyata thamai eeka thiyenne. samanyen keyboard driver ekakin thamai eeka connect karanne ekata. ehema nathuva issara kaale vagenum font vala karanne akura venama alapili ekka eka akurak vidiyata hadanava.e kiyanne alapilla ekka e akura. ispilla ekka e akura etc. eeka...
  20. Malinga

    lap eka athulen thel kubi enawa

    මේ දවස්වල වැස්ස වගේ නිසා ඇතුළට ආවද දන්නෙ නෑ කූඹි. සාමන්‍යයෙනම් රත් වෙනකොට වගේ යනවනෙ. :rolleyes:

    No contents