


මන්නෙත් අරන් එන තට්ටයව දැක්කම ජයලලිතට දැනෙන්නෙම නැතිව රෙවුනලු...සාරිය කරේ ඔතන් දුවන්න ගත්තලුතට්ටයා නැගිටලා බැලුවලු කොටන්නෙ මොකෙක් හරි ඉන්නවද කියලා......වැල්ලේ රෙන ජයලලිතව දැකලා මන්නෙත් අරගෙන නැවෙන් බැස්සලු දෙන්නං නාකිච්චිට කියලා......![]()






නට නට ආතල් එකේ ඉන්නකොට නාකියා දැක්කලු ඈතින් පොඩි බෝට්ටුවක් එනවා.......
හුටා.....සෝමාලියන් මුහුදු කොල්ලකාරයෝ සෙට් එකක්ලු එන්නේ.......![]()

නාකියට රෙන්න බර හැදුනලු මුන්ව දැක්ක ගමන්