පද පේළී - EK LYRICS THREAD PART 2

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    You know the bed feels warmer
    Sleeping here alone
    You know I dream in colour
    And do the things I want

    You think you got the best of me
    Think you've had the last laugh
    Bet you think that everything good is gone
    Think you left me broken down
    Think that I'd come running back
    Baby you don't know me, cause you're dead wrong

    What doesn't kill you makes you stronger
    Stand a little taller
    Doesn't mean I'm lonely when I'm alone
    What doesn't kill you makes a fighter
    Footsteps even lighter
    Doesn't mean I'm over cause you're gone

    What doesn't kill you makes you stronger, stronger
    Just me, myself and I..

    You heard that I was starting over with someone new
    They told you I was moving on over you

    You didn't think that I'd come back
    I'd come back swinging
    You try to break me, but you see

    Thanks to you I got a new thing started
    Thanks to you I'm not the broken-hearted
    Thanks to you I'm finally thinking about me
    You know in the end the day you left was just my beginning
    In the end...

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Roony..........



    හිත පුරා විසිරි මුතු ලතා~
    ඉහිරුනා රුවැති හද පතා..
    හීන මුසුවුණු පාට තැවරුණු~
    දෑස අබියස නැවතිලා..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Nadeeka Jayawardane.............


    මට කියන්න හැමදෙයක්ම~
    හිතේ තියෙනා දුක නිවෙන්න..
    හදේ ගැස්ම දැනෙනා තැනක~
    මං ආසයි අහන් ඉන්න..
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Traveling I only stop at exits
    Wondering if I'll stay
    Young and restless
    Living this way I stress less
    I want to pull away when the dream dies
    The pain sets in and I don't cry
    I only feel gravity and I wonder why

    Flames to dust
    Lovers to friends
    Why do all good things come to an end

     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1777693


    ඔබේත් මගේත් දරුවෙකු හෘද රෝගයෙන් පෙළුනොත්, අපිට ලංකා හොස්පිටල්/ නවලෝක/ඩර්ඩන්ස් අරං යන්න සල්ලි නැති වෙලා අසරණ වෙන්න පුලුවන්. අද රුපියලක් හරි පරිත්‍යාග කරලා ඒක හින්දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න එකතු වෙන්න. අනාගතේ කාගේ හෝ දරුවෙක්ගේ ජීවිතයක් බේර ගන්න.


    http://www.elakiri.com/forum/showthread.php?t=1777693
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ඇයි රගන්නෙ ඇයි ලෝකය ඇයි
    රගන්නෙ ඇයි සමා-J
    ඇයි රගන්නෙ ඇයි මිනිස්සු
    ඇයි රගන්නෙ ඇයි මේ බොරුවේන්...
    ඇයි රගන්නෙ ඇයි යාළුවො
    ඇයි රගන්නෙ ඇයි මගෙ ජීවිතේ
    ඇයි රගන්නෙ ඇයි මට දෛවය
    ඇයි රවන්නෙ ඇයි මට දෙවියාන්...

    ඇයි රගන්නෙ ඇයි යාළුවෙ බොක්ක දුන්න මදිද
    එකට කාලා බීලා ඔය ටොක්ක ඇන්නෙ මටද
    පණට පණ දෙන්නම් කියපු යාළුවා දැන් කොහෙද
    මතක නැද්ද මාව උඹට මුල
    අමතකද....:dull:
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83

    ආදරේ..පිනිපොද වැස්ස සේ..
    පෙම්වතුන්ගෙ රිද්මයට..
    ආදරයේ පියවර තියන්නට..
    ඔබත් එක්ක තුරුල්වෙලා තෙමෙන්න..
    සිහිල් සුළං රැල් මට විදින්න..
    ඔබෙන් එක මොහොතක් මට දෙන්න..

    හිතේ පුරා ඔබව දකින්න..
    හිතේ පුරා ඔබව විදින්න..
    නිදන තුරා ඔබව නලවන්න..
    ඔබෙන් එක මොහොතක් මට දෙන්න...

    ආදරේ කුළුදුල් රාත්‍රිය
    සුලඟට මුසු කල හාදුව
    දෙතොලේ සිහිවටනය කරගන්න..
    රිද්මය නැති ජීවිතයට පන පොවන්න..
    ළයට තුරුලු කරගෙන ආදරෙ කොදුරන්න..
    ඔබෙන් එක මොහොතක් මට දෙන්න...

    වියැලී යන සුළඟේ..
    ඔබේ සුවඳ විදගන්නට දැනෙන..
    ගිනි මද්දහනේ තනි මට හති අරින්න ඉඩදෙන්න..
    ඔබ සැගවුනු සිහිනයේ ඔබ දකින්නවත් දෙන්න..
    ආදරයේ අවසන් හුස්මවත් විදින්න දෙන්න...

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Smile, an everlasting smile
    A smile can bring you near to me
    Don't ever let me find you gone
    Cause that would bring a tear to me
    This world has lost it's glory
    Lets start a brand new story
    Now my love
    You think that I don't even mean
    A single word I say...
    It's only words
    And words are all I have
    To take your heart away

    Talk, in everlasting words
    And dedicate them all, to me
    And I will give you all my life
    I'm here if you should call to me
    You think that I don't even mean
    a single word I say...


    This world has lost it's glory
    Let's start a brand new story
    Now, my love
    You think that I don't even mean
    a single word I say...

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳට කවියක් කියපු හින්ද ද
    මුහුණු පොඩ්ඩට තරහ ආවේ
    කඳුළු බිඳුවක් තරම් බොළඳ ද
    ඔබේ සෙනෙහස අප්සරාවේ

    සඳට වැ‍ඩියෙන් හදට එළියක්
    ගෙනාවේ ඔබෙ සිනාවයි
    එදා වාගෙ ම දයාබර‍ව ම
    සදා ඉන්නේ ඔබ ළඟයි

    සඳට කවියක් .....

    කැකුළු කොද මල් පරව ගිය මුත්
    ඔබේ සෙනෙහස සුන්දරයි
    දිනෙන් දින හද මඬල සුවඳින්
    සුවඳ කෙරුවේ සෙනෙහසයි

    සඳට කවියක් .....


    ගායනය :- රෝයි පීරිස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ කියා කිසිම දෙයක් මට නෑ කිසි දාක
    කබරගොයත් තලගොයෙක් ලු කන්න ඕන දාක
    මනුෂ්‍යකම තුට්ටු දෙකට බැස වලගිය සේක
    මටත් හොරෙන් මම විකුණන අමුතු රටක් මේක
    අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක

    කපුවොත් අපි දෙවියොත් අපි දේ‍වාලෙත් අපේ
    නඩුත් අපේ බඩුත් අපේ තීන්දුවත් අපේ
    හරි දේ හරියට කෙරුවත් ඉතිරි වෙන්නෙ හපේ
    විශ්වකර්මයන්ගෙ බෙලිත් දිය රෙද්දෙන් කැපේ

    මගේ කියා කිසිම දෙයක් ..............

    ඉරිසියාව ආත්මෙට ම අත හරින්න බැරිද
    බෙලි කපන්න ගිහින් අපිට වෙච්ච හරිය මදිද
    අහස් මාළිඟා හදාන හැමෝම රජවරු වෙයි ද
    ඔ‍ක්කොම රජවරු වුනහම රටවැසියන් අපි ද

    මගේ කියා කිසිම දෙයක් ..............


    ගායනය :- දීපාල් සිල්වා
     
    • Like
    Reactions: DAMER

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    I'd rather be a sparrow than a snail
    Yes, I would
    If I could
    I surely would

    I'd rather be a hammer than a nail
    Yes, I would
    If I only could
    I surely would

    Away, I'd rather sail away
    Like a swan that's here and gone
    A man gets tied up to the ground
    He gives the world its saddest sound
    It's saddest sound

    I'd rather be a forest than a street
    Yes, I would
    If I could
    I surely would

    I'd rather feel the earth beneath my feet
    Yes, I would
    If I only could
    I surely would
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳකින් හිත පුරා පිරිච්ච
    ස්‍නහයේ ගැඟුම්
    වදනකින් බැහැ කියා ගන්න
    ඔය දෙනෙත් ළඟින්

    හුස්මකින් ළංවුණත්
    හුරුකමින් භවෙන් භවේ
    උරුමයක් නෑ සෙනේ
    මේ භවේ අප කෙරේ

    ඉවසලා හීන කල්පනා
    විඳවනා තරම්
    දන්නවානම් ඔයා ඉතින්
    මේ හිතේ හැඟුම්

    සිත ඔබේ ළඟ ම නවතලා
    දුරින් ඉඳන් බලා
    නොහැගෙනා සේ හිඳින්නෙ
    මා දෛවයයි සිතා

    සුවඳකින් .....................

    දුරගෙවා යද්දි ජීවිතේ
    දහස් නෙතු ගෙවා
    නවතින්න හිතට සිත් වුණේ
    ඔය දෙනෙත් තමා

    ළංවෙන්න දෙන්නෙ නෑ සදා
    පැතුමකින් පවා
    පෙම් සිත නුවා ඉමී තදින්
    අන්සතුයි මෙමා

    සුවඳකින් .....................


    ගායනය :- නෙලූ අධිකාරි හා සුගත් පෙරේරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මතකය අරන් යන්න
    බැරිවෙයි ඔයාට
    මගෙ ආදරේ තරම
    නොදැනි ම ගියා ම
    නෑ දුක අඩුවෙන්නේ
    නුඹ දුන් පෙම ට
    ඔබ ආයෙමත් එන්න
    තනිවුණු හිත ට

    වැ‍ළපෙන්නෙ නුඹ නැතිව
    තුන් තිස් පැයේ
    නුඹ දන්නෙ නෑ තාම
    මේ ආදරේ
    මම නැතිව දුර යන්න
    බැහැ ජීවිතේ
    තු‍රුලට වෙලා කිවුවෙ
    බොරුවට වගේ

    මතකය .............

    නෑ හිත තවත් වෙන්න
    කෙනෙකුට ඉඩක්
    මම දන්නෙ මම දැන්
    තනිවුණු වගක්
    මට කොයි ද ඔබ නැතිව
    වෙන ලෝකයක්
    මේ ජීවිතේ භාර
    නුඹටයි හෙටත්

    මතකය .............


    ගායනය :- අසංක ප්‍රියමන්ත පීරිස්




    ට_හුඩු මාලිංග අයියේ, වෙල්කම් බැක් කිවුවා.. :)

    අලෝ මල්ලී. ස්තූතියි. :)
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    A falling star
    Least I fall alone.
    I can't explain what you can't explain.
    You're finding things that you didn't know
    I look at you with such disdain

    When darkness turns to light
    It ends tonight,
    It ends tonight.
    Just a little insight won't make this right
    It's too late to fight
    It ends tonight,
    It ends tonight.

    Now I'm on my own side
    It's better than being on your side
    It's my fault when you're blind
    It's better that I see it through your eyes
     
    • Like
    Reactions: DAMER

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    සී සීකඩ විසිරුනු සිතිවිලි
    දියබුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැ
    හුදකලාවෙ තනිවී සිටියාම
    සිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑ

    මෙහොතින් මොහොතට ගෙවනා කාලය
    දැනෙවා කාටත් එක විදිහට
    ගිනියම් ඉර සඳ සිසිලස
    අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
    ගීයකි ලොව සිතුවම් කර
    අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

    ඉර බැසයන ගොම්මන් යාමේ
    තරු එක එක දිලිසෙන ආකාසේ
    ගලා හැලෙන රිද්මේ නැහැවි
    ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි... සුලග සේ...

    මෙහොතින් මොහොතට.......

    ගිනියම් ඉර සඳ සිසිලස
    අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
    ගීයකි ලොව සිතුවම් කර
    අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද
     
    • Like
    Reactions: DAMER