1. dath kimbula

    හිට්ලර් පැරදුනේ ඇයි?

    මම හිතන්නේ ස්ටලින්ග්‍රාඩ් හි සටනින් තමා ජර්මනිය ඇදවැටීම ඉක්මන් වුනේ. මොකද ජර්මනියේ 6වෙනි සේනාංකය රුසියානුන් අතින් සමූල ඝතනය වීමත්, ජර්මන් මහ සෙනෙවි (ෆිල්ඩ් මාර්ෂල් ඈ) වොන් පවුලස් රුසියානුවන් ට යටත් වීමත් ජර්මන් හමුදාවේ ධෛර්යය විනාශ කල කාරනා.
  2. dath kimbula

    අපේ නළුනිළියන් රඟපා ඇති විදෙස් චිත්‍රපටි

    බොහේ ස්තූතියි තට්ට සැවුළ!!!! රෙප් දෙන ලදී
  3. dath kimbula

    Game of Thrones Fans

    උඹ වගේ හම්බාවෙක් ගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බෑ තමා..... ගොකටු පදුරකින් කිසිවිටකත් මුද්‍රික ඵල නෙලා ගත නොහැකිය - ජේසුස් වහන්සේ-ශුද්ධ වූ බයිබලය
  4. dath kimbula

    Game of Thrones Fans

    සීයා ඒකිටත් වැඩක් දෙයි වගේ.............:dull::dull:
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    :dull::dull::dull::dull::(:oo::nerd:
  6. dath kimbula

    රනිල්ගේ තර්ජනයෙන් MY3 පසු බසී

    සේෆ්ටි ග්ලාස් දාන්නෙ නැද්ද බං.............:dull::dull::angry:
  7. dath kimbula

    රනිල්ගේ තර්ජනයෙන් MY3 පසු බසී

    උඹට මලේ මගෙ වයිෆ් ගෙන් තමා අහන්න කියල කියන්න වෙන්නේ. ඒ ගෑනි තාම මට නක්කලේ දානව මහින්දට ඡන්දෙ නොදී ඡන්දෙ කටු ගාල දැන් *ක පොලේ ගහගෙන ඉන්නව කියලා
  8. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    දෙවියන්වහන්සේ සර්පයා අමතා මෙසේ පැවසීය. තා සදා කාලිකව ම පොලොවේ බඩ ගාමින් දූවිල් කන්නෙහි ය. මම තගේ වංශයත් ස්ත්‍රිය ගේ වංශයත් අතර සදා සතුරුකම තබන්නෙමි. තා ඇගේ විළුඹ පොඩි කරන්නෙහි ය. ඇය තගේ හිස පොඩි කරන්නෙහි ය. --ශුද්ධ වූ බයිබලය- උප්පත්ති කථාව--
  9. dath kimbula

    මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

    බොගේ ගෙවල් දිහාව කිය. එතකොට පීඑම් එකක් දාන්නම්. හැබැයි රජෝ, කර ගහන්න හිතනව නං, මැහි තෙල් බෝතලයක් ලෑස්ති කරලම ඉදින්......ඒ තරං හොදයි.......:dull:
  10. dath kimbula

    රනිල්ගේ තර්ජනයෙන් MY3 පසු බසී

    ඔබතුමා එපික් ෆේල්ය...... මම මහින්ද රාජපක්ෂට ඡන්දය නොදුන්නෙමි. එසේ ම මෛත්‍රීපාල සිරිසේනට ද ඡන්දය නොදුන්නෙමි. ඡන්දය කටු ගා දැමුවෙමි. (දැන් ඒ ගැන පසු තැවෙමි. ඒ ගැන කතා දෙකක් නැත.) නමුත් මහමැතිවරණයේ දී නම් එජාපයට ඡන්දය නොදුන්නෙමි. එජාපය ජනප්‍රේමී පක්ෂයක් ලෙස මා එදා සිට නොදැකීම එයට හේතුවයි.
  11. dath kimbula

    රනිල්ගේ තර්ජනයෙන් MY3 පසු බසී

    :no: ඔබේ මතයට විරුද්ධ වෙමි. මේ ආන්ඩුව අච්චාරුවක් නොවේ.....
  12. dath kimbula

    අනිවා reply කරන්න

    මම ඔය තත්ත්වය දකින්නේ වෙන විදියකට. ස්වාභාවධර්මය විසින් සත්ත්වයින්ට දීලා තියන එක නිත්‍ය නියෝගයක් තමන් ගේ වර්ගයා බෝ කරන එක....මේ කසාද බැදිලි ඒව මේවා අපි හදා ගත්ත කාරණා නේ.... මම පේද්ගලිකව හිතන්නේ ස්වභාවධර්මයට විරුද්ධ වෙන්න හොද නෑ කියන එකයි. අනික් හොදට හොයල බලන්න මම මේ කියන දේ හරි ද වැරදි ද කියලා...
  13. dath kimbula

    Condom Photo lol

    බොට තමා ඔය කියල තියෙන්නේ.............
  14. dath kimbula

    රනිල්ගේ තර්ජනයෙන් MY3 පසු බසී

    මගේ දැණුමේ හැටියට ඩොක්ටර් නන්දලාල් වීරසිංහ තමා නිස්සා සහ සුදුස්සා......
  15. dath kimbula

    පකිස්තාන් කොඩියට ගිනිතියන අය හදුනගන්න උද

    රිපෝට් කරලා එම්බසි එකේ කලිසම ගලවං දෙකට නැවිල ඉදපං...... මේ... මතක ඇතුව උඹේ ඔය හොරිකඩ *ක හෝදං පලයං......
  16. dath kimbula

    සබීනා ඩයස්

    කාලගෝලය ගෙන් ඉල්ල ගනිල්ලා...... හැබැයි රෙප් දෙන්න නං එපා... ලින්ක් එක එව්වාම විතරක් දීපල්ලා...... මට ලින්ක් එක දුන්නට ඇත්ත කියන්න එපායැ ඕක හෙන ගල් ආදා......
  17. dath kimbula

    මස් වැද්දා අදුනාගනියි

    හා පොන්නයෝ............
  18. dath kimbula

    මස් වැද්දා අදුනාගනියි

    වනජීවී දෙපාර්තමේනුතවට සහ පොලිසියට
  19. dath kimbula

    මේ මස් වැද්දන් සොයාගන්න! (PHOTOS)

    ආනේ...මම පව් ද????? ලොල්.......... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: උඹ වගේ නූගත්, කිසිම පර්සනල්ටි එකක් නැති, කළු කොට කැත රැවුලෙක් මාව කෝට් කරත් එකයි නොකරත් එකයි පොන්නයෝ..... කවුද උඹව ගනන් ගන්නේ, කිරියෙ විතරක් නෙවෙයි සමාජයෙත්......
  20. dath kimbula

    සබීනා ඩයස්

    මචං මම වෙන බ්‍රව්සර් එකකින් බැලුව ඩවුන් කරන්න. හරියන්නේ නෑ මූ ඒක එවල තියෙන්නේ මොකක් හරි රෙෆරල් ලින්ක වගේ ක්‍රෙම්කින්. එකපාරයි බාන්න පුළුවන් ඒ ලින්ක් එකෙන්.....

    No contents