ජෝක් එකට කිව්වෙ....මම දනිමි....
නමුත් වඩා බරපතල ප්‍රශ්න එන්නේ අදාල පාර්ශවය (මේ කවුදැයි ඔබ හොදින් දනී) මේ ගැන කුමක් සිතාවි ද යන්න. කොතරම් හොද දෙයක් වුනත්, බත් කාර්ඩ් එක කෑන්සල් වෙන දෙයක් නම්, නොකර හිදීම වඩා යෙහෙකැයි සිතමි.
බැන්දාම ඔය වගේ දේවල් කරන්න වෙනව අනන්තවත්. තමන් ගේ හෘදය සාක්ෂිය මේක කරපං...