ඕක ටර්නින්ග් පොයින්ට් එකක් වෙන්න පුළුවන්. ඕල් ගෝඩ්ස්, සෙවන් ගෝඩ්ස්, අරූ, මූ අතරින් ගොඩ් ඔෆ් ලයිට් පවර් ෆුල් වගේ. කොටින් ම ජෝන් ස්නෝව් තාම ඉන්නේත් ඒ දෙවිය නිසා. රෙඩ් වුමන් පන්නලා දානව කියන්නේ ඒ බලය නැති වෙනව කියන එක. බොහෝ විට ජෝන් මීළග සටනින් ඔය හේතුව නිසා පරදින්න පුළුවන්. අනික දැන් ඩැනී ගාවත් ඔය...