කෙල්ලන්ව ඕනවට වැඩිය විශ්වාස කරන්න යන්න එපා බන්......![]()
Last edited:
කෙල්ලන්ව ඕනවට වැඩිය විශ්වාස කරන්න යන්න එපා බන්......![]()
තඩි පින්තූර දාන්න එපා බොල......


පොඩි කරන්න කියලා දියංකො
සොරි බං![]()
paint වලින් resize කරපන්......පොඩි කරන්න කියලා දියංකො
සොරි බං![]()

ube com eka thiyna ewa nm,
office tool ekan resize karthaki lesiyn
කල බං. සිදුවූ අපහසුතාවයට මාගේ බලවත් කනගාටුවpaint වලින් resize කරපන්......![]()

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දැක්වීමට ආණ්ඩුවට ගිය තමා ඌව විපක්ෂ නායක හරීන් ප්රනාන්දු මහතාට සහාය දක්වන බවත්, ඔහු මහ ඇමැති වනවාට කැමති බවත් ඌව පළාත් සභා මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි මහතා කියයි.
ඔහු අද ඌව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා හමුවී හරීන් ප්රනාන්දුට සහාය දැක්වීමට කැමැත්ත ප්රකාශ කළේය.
තමා හිටපු ජනපතිට සහාය දැක්වීමට ගියත් එජාපයෙන් ඉවත් නොවූ බව ද කුට්ටිආරච්චි මහතා පවසයි.






its me කරපින්චා වාගෙ හොද්ද රස කලේ...
පස්සෙ රස බලද්දි මාව අහක් කරලා විසි කලේ...![]()

matath unahttp://tinypic.com/ walin upload karaddi Resize: 680x480 dila up karannaපොඩි කරන්න කියලා දියංකො
සොරි බං![]()