මිනිස්සුන්ගේ දුක තේරෙන, මිනිස්සුන්ගේ උවමනාව තේරෙන , දුක කියන දේ දැනෙන , සල්ලි තියෙන තැනයි නැති තැනයි වෙනස දන්න පොලොවෙ පය ගහලා ඉන්න මොලයක් තියෙන උගත් මිනිස්සු පාර්ලිමේන්තුවට යවමු. පක්ෂ විපක්ශ බේද වලින් තොරව මොල කාරයොයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ. :cool:
එහෙම නැතුව අනේ අපේ ගමේ දෙයියා, අක්කුං මහත්තයා...