නාමල්ගේ නාමල් වැඩ
රතු කුරුසයෙන් බෙදා දීමට ගෙනා අත් ට්‍රැක්ටර් නාමල්ට ඕනෑ අයට බෙදලා
රතු කුරුස අන්තර්ජාතික කමිටුව (ICRC) විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ ගොවීන්ට අත් ට්‍රැක්ටර් බෙදා දීමට සූදානම් කර තිබූ උත්සවයට පැමිණි එක්සත් නිදහස් සන්ධානයේ නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ඔවුන්ගේ දේශපාලන හිතවාදීන්ට...