1. Srilankan1

    Warm welcome for President Rajapaksa in China

    උඹව එක්කරගෙන ගියේ නැද්ද? :P
  2. Srilankan1

    Nalinge Niruwatha 2

    හප්පා. මෙහෙමත් චාටර් විල්ලක් :rofl::rofl::rofl::rofl:
  3. Srilankan1

    Nalin25 ගෙ නිරුවත

    ඔසී වෙලාවේ හැටියට පොර ලංකාවේ වැඩ. ඉතින් දැන් බූරු ඇඳේ පෙරලි පෙරලි ඇති නින්ද යන කන්. :rofl::rofl::rofl::rofl:
  4. Srilankan1

    Nalin25 ගෙ නිරුවත

    සීන් එකේ එන්ටර් වෙලා ඉන්ඩ එපැයි ලොක්කා. එළ එළ. ඊළඟ සැරේ පුද්ගලික පණිවුඩයක් තැපැල් කරනම්කො. :P:P:P:P
  5. Srilankan1

    Nalin25 ගෙ නිරුවත

    පොර කන්නේ කැන්ගරු බගර් ලු.. :rofl::rofl::rofl::rofl:
  6. Srilankan1

    Nalin25 ගෙ නිරුවත

    වැඩ තාම ඒ වගේ තමයි. :P:P:P
  7. Srilankan1

    Nalin25 ගෙ නිරුවත

    පොර ඔසී වෙලාවටනේ වැඩ. ඉතින් දැන් එහෙ වෙලාව 8.20PM. දැන් ඌ නිදා ගන්ඩ ලෑස්ති වෙලා ඇති ලංකාවේ කොහේ හරි. :rofl::rofl::rofl:
  8. Srilankan1

    Tribute to the few Lion Kings of EK - You live forever!!

    ඔය සිංහයෝ ටික ඔසී වල මොකෝ කරන්නේ? ඇයි මෙහෙ ඉන්ඩ බයද? :P
  9. Srilankan1

    Nalin25 ගෙ නිරුවත

    ෆොන්සේකාත් උඹට හිනා වෙනවා බන්. :rofl::rofl::rofl::rofl:
  10. Srilankan1

    Nalin25 ගෙ නිරුවත

    පව් ඉතින්. මු ඔසි යන්ඩ ෆුල් ට්‍රයි කරලා කරලා ඒ මෙන්ටල් එකෙන් පොරගේ කොම්පුටර් එකේ time zone එක මාරු කරලා ඔසි වෙලාවට. ලංකාවේ ඉඳගෙන ඔසි වෙලාවට ලු වැඩ. අය්යෝ අය්යෝ නලින්. මොකෝ බන් මේ උනේ? :P:P:P
  11. Srilankan1

    Meka Megastar wenna heena dakina kenek Ge wadak da?

    එහෙම උනොත් මරු නේද? :P:P:P:P
  12. Srilankan1

    Mega Star - Dayasir Jayasekara

    කොච්චර සිම් කාර්ඩ් කොල්ල කැවත් වැඩක් නෑ. අන්තිම කාර්ඩ් එක තියන්නේ ස්වර්ණවාහිනිය අතේ. :rofl::rofl::rofl::rofl:
  13. Srilankan1

    MEGASTAR > VOTE NOW

    ඔය ස්වර්ණවාහිනී කාරයෝ මොනවා හරි ජිල් මාර්ට් එකක් දාලා පබාට දෙයි ඔය මෙගා ස්ටාර් කිරුල. දන්නේ නෑ බලමුකෝ. :yes::yes::yes:
  14. Srilankan1

    Mega Star - Dayasir Jayasekara

    ඔය ස්වර්ණවාහිනී කාරයෝ මොනවා හරි ජිල් මාර්ට් එකක් දාලා පබාට දෙයි ඔය මෙගා ස්ටාර් කිරුල. දන්නේ නෑ බලමුකෝ. :P:P:P:P
  15. Srilankan1

    Meka Megastar wenna heena dakina kenek Ge wadak da?

    ඇයි ඒ මැරුණ පොර උඹේ යාලුවෙක්ද? :rolleyes::rolleyes:
  16. Srilankan1

    Menna Ranil ge Rata Sawariye Result eka

    හිරේ තියන සැප උඹ දන්නේ නෑ. :P:P:P පට්ට ආතල්. එක තමයි බන් කිව්වේ? ආණ්ඩුව එහෙම මගුලක් කරලා නාතන් ඕකට මොකද ඔච්චර නහින්නේ? කරලා තියනවා නං නේ ඕවට බය වෙන්ඩ ඕනේ? උඹ කියන විදියට ආණ්ඩුව බයයි. එහෙම නේද? කලින් කිව්වේ කොහොමද? හමුදාවේ කාවවත් අදිකරණයකට දන්නේ නෑ කියලා. දැන් කොහොමද? ඔක්කොම වාසි පැත්තට...
  17. Srilankan1

    Menna Ranil ge Rata Sawariye Result eka

    ඉතින් අපි යුද්ධ අපරාද කරලා නැත්තන් මොකටද බන් බය වෙන්නේ? :rolleyes::rolleyes::rolleyes:
  18. Srilankan1

    Sitti Maneela Video got Banned!

    හරි හරි. ඔය පටන් ගැන්ම විතරයි. තව ඉස්සරහට ගොඩක් ඒවා බෑන් කරයි.
  19. Srilankan1

    Afghanistan nine years of war

    awesome stuff...
  20. Srilankan1

    ඩිල්කා කොර වේයි

    දිල්කා ට බඩු බනිස් වෙන්ඩ ඇති. :rofl::rofl::rofl::rofl:

    No contents