පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,818
    21,140
    113
    adala nene
    කොපා සන්සුන් වන්න වලියක් සදාහා වෙනම නූලක් විවුර්ත කොරනු මැනවි
    අපිත් සැට් වෙන්නම් :rolleyes::rolleyes::rolleyes:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    කොපා සන්සුන් වන්න වලියක් සදාහා වෙනම නූලක් විවුර්ත කොරනු මැනවි
    අපිත් සැට් වෙන්නම් :rolleyes::rolleyes::rolleyes:

    අහ් හරිය මේකෙන් පස්සේ එකක් ඕපන් කරන්න වෙයි​
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,236
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න සහො.......

    දිනය : ජුලි 4 වෙනි සදුදා

    වෙලාව : පෙරවරු 8.30 ට වගෙ

    ස්ථානය: මිතොටමුල්ල ශ්‍රි රාහුල විදුහල
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,818
    21,140
    113
    adala nene
    ඔන්න සහො.......

    දිනය : ජුලි 4 වෙනි සදුදා

    වෙලාව : පෙරවරු 8.30 ට වගෙ

    ස්ථානය: මිතොටමුල්ල ශ්‍රි රාහුල විදුහල

    එල පුටා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එ මොකො...........


    පලි.

    පැන්සල් ගැන විස්තරයක් එනව ලදි.
    හමුබුණා...
    හෙට අනිද්ද ඕඩර් එක දෙනු ලැබේ.
    ඩිස්පැච් පොයින්ට් එක දැන ගන්න ඕන.

    අර මාළු පාන් සහ කේක් ගේන්න කවුරු හරි යන්න වෙනවා. මොකද එදාට ඉස්කෝලේ නිසා මට උදේ ඒව අරං එන්න විදියක් නෑ, මම ගෙදරින් එන්නෙ 5.55ට.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හමුබුණා...
    හෙට අනිද්ද ඕඩර් එක දෙනු ලැබේ.
    ඩිස්පැච් පොයින්ට් එක දැන ගන්න ඕන.

    අර මාළු පාන් සහ කේක් ගේන්න කවුරු හරි යන්න වෙනවා. මොකද එදාට ඉස්කෝලේ නිසා මට උදේ ඒව අරං එන්න විදියක් නෑ, මම ගෙදරින් එන්නෙ 5.55ට.

    කොහෙන්ද ගේන්න තියෙන්නේ.. මට එන්න පුලුවාන්..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට පුලුවන්. කීයටද ගන්න තියෙන්නෙ?:rolleyes:

    දත් මාමේ මාලඹේ අවට කාටද පොත් බාරදෙන්න පුලුවන්?:rolleyes:
    දන්නේ නෑ බං....:dull:
    මං ගාවත් තියනව ලෝඩ් එකක්...දෙන්න එකෙක් කන්ටැක්ට් කර ගන්න ඕන දැන්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දන්නේ නෑ බං....:dull:
    මං ගාවත් තියනව ලෝඩ් එකක්...දෙන්න එකෙක් කන්ටැක්ට් කර ගන්න ඕන දැන්

    හරි බලමු.

    අරව ගන්න ඕනෙ වෙලාව කියන්න. මං එනගමන් අරගෙන එන්නම්.:yes:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    හමුබුණා...
    හෙට අනිද්ද ඕඩර් එක දෙනු ලැබේ.
    ඩිස්පැච් පොයින්ට් එක දැන ගන්න ඕන.

    අර මාළු පාන් සහ කේක් ගේන්න කවුරු හරි යන්න වෙනවා. මොකද එදාට ඉස්කෝලේ නිසා මට උදේ ඒව අරං එන්න විදියක් නෑ, මම ගෙදරින් එන්නෙ 5.55ට.

    කොයි පැත්තෙන්ද එන්නේ. මාවත් දාගෙන යනවකො ඌයි:rolleyes:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    ඔන්න සහො.......

    දිනය : ජුලි 4 වෙනි සදුදා

    වෙලාව : පෙරවරු 8.30 ට වගෙ

    ස්ථානය: මිතොටමුල්ල ශ්‍රි රාහුල විදුහල

    දවස සුවර් නෙහ්.. ඔන්න නිවාඩු දැම්මා