හදයා ගේ හච්චියා එලියට පැනීම!
ඇගේ ඇස අග ගැන පූර්ණව සිනමාත්මක විවරණයක් කරන්න මගේ සිනමා දුණුම මදි. නමුත් ඕනෑම කෙනෙක් ගේ වැහැරීමක තියෙන්නේ ඔහු ගේ අධ්‍යාත්මයේ සිරවෙලා පවතින දේවල්. විශේෂයෙන් කලාකෘති වලට මේක මහා පොදු සාධකයක්. ඇගේ ඇස අග කරල හදලම මේ අපිට කියන්නේ ඔහු ගේ ලිංගික උතෝපියාවේ තියන අධි සාන්ද්‍ර...