1. Dinushasankalpa

    Nissan Patrol Y60

  2. Dinushasankalpa

    ආදරෙ මං සෑමදා....

    හිත පුරා රැදවෙනා.. කෝලම් කතා කනට ලං වෙලා කියා..... හිනැහුනා.. සැනසුනා... දගකාරියේ.. ඔබම ජීවිතේ උනා...... වසන්තේ දිනක ලං වෙලා.... රෝස තොල් ලගට ලං වෙලා... ලොවට රහසේ ඉන්න ආසයි.. හිත රැදි හැගුමන් කොදුරලා..... ‍ කදුලක් නෙතගින් බේරෙනා... දවසක් නෑ උදා වෙනා...... සුසුමන් ජීවිතේ ට ආයෙනම්... හිමි වෙන්නෑ...
  3. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචං රී සෙට් කලා. දැං වැඩේ හරි වගේ.Xtras info පෙන්වනවා. ඒකේ තියෙන්නේ ලුමියා බ්ලැක් කියලා. මැනුෆැක්චර් නේම් එක rm-825_im_me_mea3_430 හැබැයි අප්ඩේට් සර්ච් කලාට අප්ඩේට් නෑ නෙ
  4. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචං මේ කෝඩ් දෙක රන් වෙන්නෙත් නෑ. ආයේ කලින් වගේම හිටපු තැනටම එනවා... රී සෙට් කරලා බලන්නද ?
  5. Dinushasankalpa

    Mobile Photography Club

    yes machan. lumia camera Shutter speed 2 sec :D
  6. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    thanks machan. mama balala heta kiyannam :)
  7. Dinushasankalpa

    එලකිරි Night Club IX

    ඔබ සියළු දෙනාටම , රැකී රක්ශාදිය හා අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන, ජීවිතේ නව සිතුම් පැතුම් ඇති වන.. පැතූ පැතුම් ඉටු වන..නිරෝගීමත්..ජය සතුට සපිරි සුබ නව වසරක් වේවා. බුදු සරණයි.. ජේසු පිහිටයි... ! ‪#‎කිරිඉතිරේවා‬ ‪#‎නව_වසරේ‬ — feeling blessed.
  8. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මේක බලන්නෙ Extras=info වලින් නේද මචං. මේක ක්ල්ක් කලාම ඕපන් වෙලා ආයේ හිටපු තැනටම එනවා නෙ :sorry:
  9. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචෝ මගෙ යාළුවෙක් 820 එක්ක අරං. Finland පෝන් එකක්. මේක ඔන් කරලා. ෆුල් චාර්ජ් කලා. ඒ සේරම හරි. අර පරණ UI එක තියෙන්නේ. පස්සෙ අප්ඩේට් කරන්න දැම්මා. අප්‍ඩේට් නෑ කියලා පෙන්වන්නෙ :oo: පස්සේ DP දාලා බැලුවා. රටවල් මාරු කරලා බැලුවා. අප්ඩේ‍ට් එන්නෑ නෙ. මොකද කරන්නෙ බං... :sorry:
  10. Dinushasankalpa

    හොදම_සෙල්පිය

    පට්ට බං 21+ ඔන්න රෙප් දුන්නා උඹට සුබ අළුත් අවුරුද්දක් වේවා
  11. Dinushasankalpa

    එලකිරි Night Club IX

    happy new year :cool: my3 යුගයක්:cool:
  12. Dinushasankalpa

    ටෙලිකොම් මුලාස්ථානයේ මහා ජංජාලයක් – සේවක&#3514

    onna CEO ටත් වතුර ගැහුවා කියලා ආරන්චියි
  13. Dinushasankalpa

    අලව්වේ_හොඳමතැන

    තෝත් යකො :lol::lol::lol:
  14. Dinushasankalpa

    එලකිරි Night Club IX

    ඔයාට දෙන්න බෑ ලු නේ :sorry:
  15. Dinushasankalpa

    SLT big announcement on the 1st??

    ඒවා කියන්න බෑ නෙ සහෝ.. මං වෙන්න යන්නෙ මොකක්ද කියලා අහලා උඹට කියන්නං ;)
  16. Dinushasankalpa

    SLT big announcement on the 1st??

    :nerd: මං හරියටම හෙට අහලා කියන්නද ? :rolleyes:

    No contents