Video clip හොයනවනම් මෙන්න භාන්ඩෙ
ඔන්න අද මම කියන්න හදන්නේ තවත් ඉතාම වැදගත් මෘදුකාංගයක් ගැන මේකත් ඇවිත දැන් ටික කාලයක් වෙනවා සමහර අය මේ ගැන දන්නවත් ඇති නමුත් නොදන්න අයත් ඇතිනෙ කොහොම උනත් හැමෝටම දැනගන්න වටින මෘදුකාංගයක් තමා මේක මෙකට කියන්නේ Ashampoo Clip finder කියලා මෙක free software එකක්...