1. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol: එහෙනම් ඉතින් ඔයා පැරිස්ගෙ කෑම එකත් එක්ක කන්න. අපෝ බෑ. මම එනව කිවුවොත් එනව. ෂුවර් නැති නිසා එනව කියන්න බෑ. බොරු පොරොන්දු දෙන්න බැහැනෙ.
  2. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒකනම් මටත් පෙනීගෙන පෙනීගෙන ගියා. මාර ආදරයක් තියෙන්නෙ කට්ටියගෙ
  3. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අනිව අනිව තමන්ට අවශ්‍යතරම් මුදල් තියෙනවනම් වැඩි පෙරේතකමට යන්න හොඳ නෑ. අනිත් එක මුදල් ම නෙමෙයිනෙ ජීවිතේ කියන්නෙ.
  4. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :shocked::shocked: ඒ නම් ඉතින් පෙෘද්ගලික ඇතිනෙ. ඒව හැමතැනම කිවුවම අගේ නැති වෙනව ඇති
  5. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එහෙම ද? එහෙනම් ඉතින් මිස් කුමාරි වෙන්න ඇති නේද? අනේ පවු දැරිවියෙකුට ඉන්න බැහැනෙ ඉතින් අදකාලෙ තමන්ගෙ නම දාගෙන :lol::lol:
  6. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔය කියල තියෙන විදියට තමයි ජීවත් වෙන්නෙ :)
  7. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දැන් ඔහොම කලින් දාගත්තට ඔයාල යන විදියක්, වෙලාවක්, එන වෙලාවක්, එන විදියක්, අරව මේව සාකඡචා කරල නැහැනෙ? ඉතින් කලින් බුක් කරන ඒවට හා කියන්න සෑහෙන අමාරුයි :sorry: ඒකයි ලේසිම දේ බෑ කියන එක
  8. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එහෙම ද? දැන් ඔයා කොහොම ද හරියට ම ඒක දන්නෙ? :eek:
  9. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කොහෙන් ගියත් කුමාර කියන නමට විශේෂන පදයක් එකතු වෙනවමයි න‍ේද? මාර විශේෂණ නාම තොගයක්නෙ එයාට තියෙන්නෙ :lol::lol:
  10. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :shocked::shocked: ඒ ගමන එයා නංගි කෙනෙක් වුණා ද?
  11. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එළකිරි ‍එකේනම් ගොඩක් අය කරනවනෙ. තව සමහර අය Ebay වගේ කරනවනෙ. දැන් කරන්නෙ නැද්ද? අපරාදෙන අතහැරියෙ. මමනම් ඒව කරන්නෙත් නෑ. මම කම්මැලියනෙ. කම්පියුටර් එකේ එක වැඩක් එක දිගට කරන්නෙ නෑ. ඉතින් ඒ වගේ වැඩ හරියන්නෙ නෑ.
  12. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපෝ ඒ කාලෙ මායාකාරියෙක්ගෙන් ගෙම්බෙක් වුණානම් හොඳයි කියල හිතෙයි එතකොට කුමාරට :lol::lol:
  13. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ටයිම් එක ඉතින් ඔයාට බලපාන්නෙ නැහැනෙ තාම ඔයා ලංකාවට ආවෙ නැහැනෙ. :eek: මිනිස්සුනම් ඉතින් ඔයා ගැන දන්නව වගේ‍. අර මොකක් ද ස්වාමි භක්තියක් ගැනත් කියල තිබුණෙ :lol::lol:
  14. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සමහරු වයසට යන්න යන්න පොඩි ළමයි වෙන්න ආසයිනෙ.
  15. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අත්දැකීම් ඇති අය තමයි ඕව දන්නෙ. ඇත්තට ම එයාල හිතේ තියෙන දේවල් කියන්නෙ ම නැද්ද? :shocked:
  16. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මේ පාර එක කලින් වෙන් කරවන්න ඕනනෙ. වෙන්කරල එදාට මට එන්න බැරි වැඩක් යෙදුනොත් එහෙම. කැන්ඩි ආවෙ නැත්තෙ ඉතින් පාන්දර 5 බස් නැහැනෙ කොළඹ යන්න.
  17. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔව් ඉතින්. හැබැයි ඉතින් ජොබ් එකකට උදේ 10 යන්න තිබුණත් මමනම් යන්නෙ නෑ. :lol::lol: රෑ වෙලා තමයි නිදාගන්නෙනම්. උදේ ඉතින් 7-8.30 වගේ තමයි නැගිටින්නෙ.
  18. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එතකොට කොල්ල තනිකඩ ද? කුරුලුකූඩු කඩන එක හොඳ වැඩක් නෙමෙයි. වෙන ඇන්ටි‍ කෙනෙක් හොයාගන්න තියෙන්නෙ
  19. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol: පුදුමයි ටික්ක වරද්දල වුණත් ටයිප් කරනව අද තරමක් හරියට. එහෙනම් දැන් ඉතින් හෙට ඉඳල වැඩිපුර නිදාගන්න පුළුවන් වෙයිනෙ.
  20. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කොල්ල කොල්ල කියල කිවුවට නාකි ද කුමාර? :shocked::shocked:

    No contents