Windows 10 Help

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඉදල ඉදල Windows 10 ඉන්ස්ටෝල් කරා. බලද්දි Dedicated video memory එක අඩු වෙලා. :baffled::baffled: මේක හඳා ගන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක් :):):)

    Windows 7 Ultimate 32 bit වලදි ගත්ත Screenshot එකකුයි Windows 10 Enterprise 64 bit වලදි ගත්ත Screenshot එකකුයි පහලින් දාල තියනව.

    Windows 7 Ultimate 32 bit වලදි,
    2co1w5c.jpg


    Windows 10 Enterprise 64 bit වලදි,
    10f3m9c.png
     
    Last edited:

    Similar threads