ඔයාගෙ කතාව හරි මචන්
මෙ වගෙ අදබාල සිනමා පට අන්තර්ජාතික තලයට දැම්මොත් සුද්දෝ පස්චාත් භාගයෙන් හිනාවෙනවා සිකුරුයි:yes::yes: මේවගෙ ගොන්පාට් හොදයි මචන් දෙකේ පන්තියෙ ලමයින්ට කාටුන් වෙනුවට පෙන්නන්න :angry:අනිත් එක ලංකාවට බුද්ද දර්මය ගෙන ඒම වගෙ උතුම් කතා තේමාවක් අරගන මෙහෙම මෝඩ චූන් දානවට වඩා හොදයි නේද...