මචන් ඔය ටැංකි වලට නම් ෆිල්ටෙර දාන්න බෑ මේවගෙ හදන්න හොද fighter වගෙ තනියෙන් ඉන්න මාලු තමයි මාලු ගොඩක් දාන්න නම් මේ ටැංකි කොහෙත්ම ගැලපෙන්නේ නෑ මොකද මේවට filter දාන්නත් බෑ පැල එහෙම හදන්නත් අමාරුයි
මම දැකලා තියනවා සමහර අය goldfish වගෙ මාලු මේ ටැංකි වල හදනවා goldfish,carp වගෙ මාලුන්ට නම් මේවා...