මචන් රු1000ට අරවානා පැටව් ඉන්නවා මෙහෙත් ඉන්නව එ ගාන අව්ලක් නැ සිල්වර් අරවානා එච්චර ගනන් නැහැ ඇයි කලින් උබට සෙට් වෙලා තියන්නෙ හෙන ගනන් වලටද සිල්වර් අරවානා පැටව් ගොඩක් අඩුවට ගන්න පුලුවන් හැබැයි pearl,red අරවානා එහෙමනම් හෙන ගනන් ගාන ඇහුවම කකුල් දෙක වෙව්ලනවා ඔයා ඇලිගේටර් හදන්න ආස නැද්ද උනුත් අමුතුම...